දිනේෂ් චන්දිමාල් මෙහෙයවූ ශ්‍රී ලංකා (සෙසු) කණ්ඩායම ‘ශ්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති කුසලාන’ තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් විය.
මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේ අද (20) පැවැති අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා (සෙසු) කණ්ඩායම ලකුණු 76 කින් දිමුත් කරුණාරත්න මෙහෙයවූ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ඒකාබද්ධ පිල පරාජය කළේය.
ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා ඒකාබද්ධ කණ්ඩායම
ශී‍්‍ර ලංකා කණ්ඩායම් ඉනිම
කුසල් මෙන්ඩිස් - ඇ. සිල්වා ප. ලක්මාල් 7
උපුල් තරංග - ඇ. උදාන ප. ලොකුහෙට්ටිගේ 11
ළහිරු තිරිමාන්න - ස්ට. සිල්වා ප. ගුණතිලක 51
දිනේෂ් චන්දිමාල් - ඇ. ගුණතිලක ප. උදාන 31
තිළිණ කණ්ඩම්බි - නොදැවී 65
දිල්රුවන් පෙරේරා - ස්ට. සිල්වා ප. ගුණතිලක 2
මිලින්ද සිරිවර්ධන - ක.මු.කළා ප. ගුණතිලක 1
නුවන් කුලසේකර - ඇ. මුබාරක් ප. ධනංජය 7
රංගන හේරත් - ප. ගුණතිලක 1
සුරංගලක්මාල් - ප. උදාන 23
විමුක්ති පෙරේරා - ඇ. සහ ප. ලොකුහෙට්ටිගේ 0
අතිරේක 6
එකතුව
ඕවර 48.5 කදී සියළු දෙනා දැවී 205
කඩුලු වැටීම:
1-18, 2-21, 3-83, 4-125, 5-129, 6-135, 7-150, 8-151, 9-200, 10-205
පන්දු යැවීම:
දිල්හාර ලොකුහෙට්ටිගේ : 55-0-30-2, මදුර ලක්මාල්: 6-0-32-1, ඉසුරු උදාන : 7-1-33-2, සචිත‍්‍ර සේරසිංහ : 10-0-45-0, අකිල ධනංජය : 10-0-34-1, ධනුෂ්ක ගුණතිලක: 10-1-30-4
ශී‍්‍ර ලංකා ඒකාබද්ධ කණ්ඩායම් ඉනිම
දිමුත් කරුණාරත්න - ඇ. මෙන්ඩිස් ප. දිල්රුවන් පෙරේරා 5
මහේල උඩවත්ත - දුවද්දී දැවී ගියා 19
කෞෂාල් සිල්වා - ඇ. මෙන්ඩිස් ප. සිරිවර්ධන 26
ජෙහාන් මුබාරක් - ප. විමුක්ති පෙරේරා 0
සචිත‍්‍ර සේරසිංහ - ඇ. ලක්මාල් ප. විමුක්ති පෙරේරා 8
ධනුෂ්ක ගුණතිලක - ක.මු.කළා ප. දිල්රුවන් පෙරේරා 19
චතුරංග ද සිල්වා - ක.මු.කළා ප. දිල්රුවන් පෙරේරා 35
දිල්හාර ලොකුහෙට්ටිගේ- නොදැවී 8
ඉසුරු උදාන - ක.මු.කළා ප. හේරත් 1
මදුර ලක්මාල් - ප. හේරත් 1
අකිල ධනංජය - ඇ. චන්දිමාල් ප. හේරත් 0
අතිරේක 7
එකතුව
ඕවර 32.5 කදී සියළු දෙනා දැවී 129
කඩුලු වැටීම:
1-18, 2-46, 3-46, 4-56, 5-71, 6-107, 7-126, 8-127, 9-129, 10-129
පන්දු යැවීම:
නුවන් කුලසේකර : 5-0-25-0, දිල්රුවන් පෙරේරා : 10-0-36-3, විමුක්ති පෙරේරා: 7-1-34-2, රංගන හේරත් : 4.5-0-16-3, සුරංග ලක්මාල් : 5-0-17-0, මිලින්ද සිරිවර්ධන: 1-1-0-1
දිල්රුවන් පෙරේරා
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ අයව අයි.පී.එල් යවලා අපේ කණ්ඩායම විනාශ කරන්න එපා.(නදී)
ප්‍රදීප් උබ මොනවද දන්නේ. උබ දන්නවා කියලද කියන්නේ නායකයට.(නදී)
චන්දිමාල් හොදයි ලංකාවේ නිත්‍ය නායකයට . ඇන්ජලෝට 20 නායකයා දුන්නට කමක් නැහැ.(නදී)
දිනේෂ් චන්දිමාල්,ළහිරු තිරිමාන්න ඔයාල දෙන්නා අපේ රටට ඉතා වටිනා සම්පත් දෙකක්. රට වෙනුවෙන් මුදලට යට වෙන් නැතුව ඔයාලගෙ ගමන ඉදිරියට යන්න. චන්දිට හොද නායකයෙක් වෙන්න පුලුවන්. අයි.පි.එල්. අතහෑර රට වෙනුවෙන් ක්‍රිඩා කිරිම ගෑන ඔබට අපෙ ප්‍රනාමය.(නදී)
සුභ පැතුම්! (නි)
හේරත් තනියම ඕවර 45 දාලා. (රංගන හේරත් : 45-0-16-3) (ස)
තරගාවලිය පුරාවටම කැපී පෙනෙන්න දස්කම් නොතිබීම ශ්‍රී ලංකා ක්‍රිකටි අනාගතයේ සුබ පෙර නිමිති නොපෙන්වයි.(නදී)
උතුරේ දෙමළ ක්‍රීඩකයන්ට ටීම් එකේ අවස්ථාවක් දෙනවා කිව්වට ඔවුන්ට අවස්ථාවක් දුන්නේ නැහැ නේද තරගාවලිය පුරාවටම?(නදී)
දිල්රුවන් කියන්නේ ඉතාම හොදට සෙල්ලම් කරන කෙනෙක් (නි)
කොච්චර හොදට කලත් දිල්රුවන්ට හැමදාම කැපිල්ල මොකද? (නදී)
තලල්ලේ කොල්ලා මොනවද දන්නේ? (නි)
ජයනාත්, . තිත දැක්කේ නැද්ද?(නදී)