දැනට දිවයිනේ පවතින වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතියහොත් ගාල්ල, මාතර, කළුතර, නුවරඑළිය, රත්නපුර හා බදුල්ල දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 15 ක් අවදානම් සහිත ප්‍රදේශ විය හැකියැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු අඟවයි. එම සංවිධානයේ පර්යේෂණ හා අවදානම් කලමණාකරණ අංශයේ ප්‍රධානී ආර්.එම්.එස්.බණ්ඩාර මහතා කියා සිටියේ වැසි දිගටම පැවතුනහොත් නාය යෑම්, ගල් පෙරලීම්, ගිලා බැසීම් හා පස් කණ්ඩි කඩා වැටීම් සිදුවිය හැකි බව ද හෙතෙම කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි කවුරුත් පරිස්සම් උනොත් හොදයි