පළමු පෙල කි‍්‍රකට් විනිසුරුවන් දෙදෙනෙකුට එරෙහිව කි‍්‍රකට් විනිසුරු ආචාර ධර්ම කඩ කිරීමේ චෝදනා මත විනය පරීක්‍ෂණයක් කැදවීමට ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතන විනිසුරු කමිටුව තීරණය කර ඇතැයි වාර්තාවේ.
මෙම චෝදනාව ලබා සිටින කි‍්‍රකට් විනිසුරුවන් වන්නේ රවින්ද්‍ර විමලසිරි හා කේ. කේ. ජයවීර යන මහත්වරුන්ය. වාර්තා වන පරිදි කි‍්‍රකට් විනිසුරු කමිටුවේ ඇතැම් නිළධාරීන්ගේ කටයුතු විවේචනය කරමින් අදහස් දක්වා ඇතැයි කියන සිද්ධියක් මුල් කර ගනිමින් ඔවුන්ට එරෙහිව විනය පරීක්‍ෂණය පැවැත්වීමට නියමිතව ඇතැයිද වාර්තා වේ. විනය පරීක්‍ෂණය කැදවීමේ ලිපිය ඔවුන් වෙත මේ වන විටත් කි‍්‍රකට් විනිසුරු සංගමය යොමු කර ඇතැයිද වැඩිදුරටත් වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd