ඉන්දියා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවීයැයි පසුගිය 22 වැනිදා එරට නාවික හමුදාවෙන්  අත්අඩංගුවට ගැණුනු ශ්‍රී ලාංකික ධිවරයන් 10 දෙනා මසකට පසු බදාදා (22) කන්කසන්තුරේදී ශ්‍රී ලංකා නාව්‍ක හමුදාවට භාර දෙන බව ඉන්දියා ආරංචි කියයි.