රිකී පොන්ටින් - ටෙස්ට් කි‍්‍රකට් දිවියෙන් සමු ගැනීම පිළිබඳ අදහස් දක්වමින් මෙය මං ගොඩාක් දුරට හිතා බලා ගත් තීරණයක්. මෙම තරගාවලියේ මගේ ප්‍රතිඵල එයට ගොඩක් හේතු වුණා. එය මං මගෙන් බලාපොරොත්තු වුණ දෙය නෙමෙයි. 29 November 2012
එජාප සමුළු අතුරුතහනම් තීරණය කිවිදා එක්සත් ජාතික පක්ෂයේ ජාතික මහා සමුළුව ලබන සෙනසුරාදාට (1) නොපවත්වන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂ නායකත්වයට එරෙහිව අතුරු වාරණයක් පනවන 29 November 2012
මස් පිඩු වාර්තාවක් ඊජිප්තුවේ මුස්තාපා ඉස්මයිල් (24) අත්දෙකේ බාහු වර්ධන අතින් නව ගිනස් වාර්තාවක් පිහිටුවීය. වසර කිහිපයක පටන් ශරීර ව්‍යායාම කිරීම නිසා මෙ 29 November 2012
අපි‍්‍රකා පුරුකක් හැළේ යාල ජාතික වනෝද්‍යාන මුල්ම බාරකරුවූ එංගල් බ්‍රෙෂ්ට්ගේ මිණිපිරි වූ ලිලි නෝනා (සුදු අම්මා) (79) මියගියාය. ඇය එංගල් බ්‍රෙෂ්ට්ගේ පුත් හැරී 29 November 2012
බුද්ධගයාවේදී ති‍්‍රපිටක සංගායනාවක් දඹදිව බුද්ධගයාවේදී සම්පූර්ණ ති‍්‍රපිටකය පාලි සංගායනයක් දෙසැම්බර් දෙවැනිදා ඇරැඹීමට යයි. මියන්මාරයේ ජාත්‍යන්තර ති‍්‍රපිටක මණ්ඩල 29 November 2012
එස්. එස්. පී. කොටකෙතනේ පදිංචියට යයි කහවත්ත කොටකෙතන භීතියට පත් කළ ඝාතන රැල්ල අවසන් කිරීමට පියවර ගන්න බවත් හෙට අනිද්දාට කොටකෙතනේ පදිංචියට එන බවත් රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස 29 November 2012
රනිල්ට එරෙහි අතුරු තහනම විසිවෙයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිය නිලකාලය තවත් වසර හයකින් දීර්ඝකැර ගැනීමට යතියි කියමින් ඊට එරෙහිව දෙවිනුවර ප්‍ර 29 November 2012
පන්දුව කිහිපවරක්ම මාරු කරයි මෙම තරගය සඳහා යොදාගන්නා ලද ‘කුකබරා’ වර්ගයේ පන්දුව කිහිප අවස්ථාවකදීම මාරු කිරීමට සිදුවූ අතර නවසීලන්ත මුල්ඉනිමේ ඕවර 153 ක් සඳහා සිවු ව 29 November 2012
නවසීලන්ත වේග පන්දු යවන්නෝ ශී‍්‍ර ලංකා පිතිකරුවන් අසරණ කරති වමතින් දඟ පන්දු යවන කී‍්‍රඩක රංගන හේරත් ටෙස්ට් කඩුලූ 20 ක් දවාගත් තණතීරු දෙක මතදීම ශී‍්‍ර ලංකා පිතිකරුවන් අන්ද මන්ද කළ නවසීලන්ත වේග ප 29 November 2012
අත් මෝල්ගසකින් ගසා කතක් මරා දමලා හොරණ ගෝනපොළ මීපාගල නිවෙසක 47 හැවිරිදි ගෘහණියකගේ හිසට අත් මෝල්ගසකින් ගසා මරා දමා ඇතැයි පොලිසිය කියයි. ඇගේ සිරුර නාන කාමරයේ තිබිණි. ඇඟැ 29 November 2012
උතුරුමැද අය වැය සම්මතයි උතුරුමැද නව පළාත් සභාවේ මහ ඇමති එස් එම් රංජිත් මහතාගේ මංගල අය වැය අද වැඩි ඡන්ද 19 කින් සම්මත විය. හිටපු මහ ඇමති බර්ටි ප්‍රේමලාල් දිසාන 28 November 2012
මාතලෙන් හිස් කබල් හයක් ගොඩ ගනියි මාතලේ රෝහලේ සමුහ මිනී වළෙන් හිස් කබල් හයක් අද සවස් වන විට ගොඩගත් බව අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්තර අජිත් ජයසේන කියයි. මාතලේ මහේස්ත්‍ර 28 November 2012
ඩලස් රනිල්/සෝමවංශ හමුවීමට යයි? තරුණ ප්‍රතිපත්තිය යෝජනා සම්පාදනයට අදහස් ගැනීම සඳහා පිටකෝට්ටේ සිරිකොත මැදුරට ගොස් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා 28 November 2012
බස් වර්ජනේ ඉවරයි කොළඹ පෞද්ගලික බස් වර්ජනය මින් මද වේලාවකට කලින් අවසන්විය. මේ වර්ජනය නිසා කාර්යාල සේවකයන් අතුළු දහස් ගණනක් අසීරුවට පත් වූහ. 28 November 2012
මාස් ඇක්ටිව් - හැටන් නැෂනල් බැංකුව වෙළෙඳ සේවා ක්‍රිකට් අවසන් තරගයට වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය මෙහෙයවන වෙළෙඳ සේවා ‘ඒ’ කොටසේ පිළිමළුන් පිටු දැකීමේ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය මාස් ඇක්ටිව් පිල ස 28 November 2012
ලක් කත වැලිකතරේදී කෙලෙසයි කුවේට් රාජ්‍යයේ කුවේට් නුවරදී ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක පැහැර ගෙන ගොස් කෙලෙසී යැයි කියන බංගලිදේශ ජාතිකයන් තිදෙනකු සොයන බව ඇනහාර් ප 28 November 2012
සය සාමාජික කි‍්‍රකට් ශූරතාව ශා. පීතර විදුහලට බලපිටිය රේවත විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ ආරාධිත පාසල් සය සමාජික කි‍්‍රකට් තරගාවලියේ ශූරතා 28 November 2012
ලූඊවිල් ලක් සිසුහු ඇත්ත පෙන්නති ඇමෙරිකාවේ කෙන්ටකි ප්‍රන්තයේ ලූඊවිල් විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකා ශිෂ්‍ය සංගමය ශ්‍රී ලංකාවේ පැවැති ත්‍රස්තවාදී ගැටුම සහ පශ්චාද් 28 November 2012
අඹන්පොළ අනතුරෙන් පවුලක්ම ඉවරයි අඹන්පොළ දෑතව හන්දියේ දුම්රිය ත්‍රිරෝද ගැටුමෙන් එතැනම සිවු දෙනකු මියගිය බවත් රෝහලේදී දෙදෙනකු මියගිය බවත් පොලිසිය කියයි. ත්‍රිරෝද ර 28 November 2012
බදුලු ඔය පාලමක් කඩයි බදුලු ඔය පිටාර ගලා ගම් රැසක් යටවිය. පවුල් 36ක් ද අවතැන් විය. බදුලු ඔය හංවැල්ල දූපත අත්වැල් පාලමද කැඩී ගියේය. 28 November 2012
දෙවසරකට පසු ලුණුගම් වෙහෙර පිරේ ලුණුගම්වෙහෙර ජලාශයේ පෝෂක කලාප වලට ඇද හැළෙන තද වර්ෂාව නිසා එහි වාන් දොරටු දෙකක් අඟල් හතර බැගින් විවෘත කළ බව වාර්මාර්ග ඉංජිනේරු අමරජී 28 November 2012
කළුතර රියැදුරෙක් මල් කැකුළක් තලයි මවුපියන් සමඟ අමනාප වී වාද්දුවේ සිට මාතරට ආ 14 හැවිරිදි දැරියක මාතර පොලිසියෙන් සොයා ගන්නා විට උපත් පාලන පෙති දෙකක් ද ඇය ළඟ තිබිණි. කළුත 28 November 2012
”කටුගෙයි තුන්දෙනා උසාවි ගේනු” කොළඹ කෞතුකාගාරයේ භාණ්ඩ සොරකම සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රහස් පොලිසියේ රඳවා සිටින තිදෙනා ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත 28 November 2012
ගණ දෙවි කෝවිලට ගංවතුර බුත්තල පැත්තට ඇද හැලෙන මහා වැසි හා මැණික් ගඟ ඉහළ පිහිටා ඇති වෙහෙරගල ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමග සෙල්ල කතරගම ගඟ මැද පුරාණ 28 November 2012
සමරවීර - රන්දිව් සටනට බසිති හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 97 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැංවූ තිලාන් සමරවීර සහ සුරාජ් රන්දිව් දෙදෙනා කොළඹ පී. සරා ඕවල් පිටියේදී පැ 28 November 2012
මාධ්‍යවේදියා රහස් පොලිසියට මාධ්‍යවේදියකු ලේක් හවුස් ආයතනයේ හිටපු සේවකයකු හා හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ උදව්කරුවකු බව කියන සංජීව සමරසිංහ මහතා කටඋත්ත 28 November 2012
දෙවිනුවර බැංකු පරිගණක ගිනි දෙවියාට දෙවිනුවර මහජන බැංකු ගින්නෙන් පරිගණක කිහිපයක් වැනසී ගිය බව කළමනාකාරිනී නිල්මිණි ගුණවර්ධන මහත්මිය කියන්නීය. මාතර මහ නගර සභාවේ ජල බවු 28 November 2012
මාතර ගිනි රිය අනතුරක දෙවිනුවර බැංකු ගින්න නිවීමට යමින් සිටි මාතර මහ නගර සභා ගිනි රිය මාතර මැද්ද වත්තේ දී විදුලි කණු දෙකක වැදී පාරේන් ඉවතට පැන කඩයක්ද කඩා 28 November 2012
වවුනියා නීතිඥවරු වර්ජනයේ වවුනියා නීතිඥ සංගමය අද වැඩ වර්ජනයක් ඇරැඹීය. අග විනිසුරුවරියට එරෙහි දෝෂාභි යෝජනාවට විරෝධය පළකිරීම අරමුණ බව එම සංගමය කියයි. 28 November 2012
ගින්න බැංකු පරිගණක කුටියේ දෙවිනුවර මහජන බැංකු අසල ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි. බැංකුවේ පරිගණක කාමරයේ ගින්න හටගත් බවත් තුවාල ලැබූ කාර්යාල කාර්ය සහායකයක 28 November 2012
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026