සිකුරා රාත්‍රි සිට ඇද හැළෙන මහ වැසි සමග රත්මලානට තද සුළං හමා ගියේය.
බොහෝ දෙනෙක් නිදි නැතිව සිටියහ.
හානි ගැන මෙතෙක් වාර්තා වී නැත.
2025 දෙසැම්බර් මස 18
227
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රත්මලානට සැඩ සුළං
පුබුදු Saturday, 08 June 2013 07:23 AM
ජීවිතයේ පළවෙනි වරට සැඩ සුලන් හමනවා දැක්කේ (නි)
ගාමිණී-සිරි Saturday, 08 June 2013 10:57 AM
එකපාරටම මතක් වුනේ අර පරණ චිත්‍රපටිය නැවත ඇවිල්ලා කියලා! සැඩ සුළගින් ජීවිත හානි සිදු නොවුයේ නම් ලොකු දෙයක්. සබරගමුවට මේ දැනුත් වැස්ස. (නි)