මහ වැසි හේතුවෙන් ලක්ෂපාන, කැනියොන් සහ විමලසුරේන්ද්‍ර ජලාශවල වාන් දොරටු විවෘත කළ බව නුවරඑළිය දිසාපති ඩී.පී.ජී.කුමාරසිරි මහතා පවසයි. මේ හේතුනේ කැලණි ගඟේ පහළ ප්‍රදේශවල ජල මට්ටම ඉහළ යාමට ඉඩ ඇති බැවින් වඩාත් විමසිලිමත් වන ලෙස ද ජනතාවට දැනුම්දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා වැසි වහිනවා, වාන් දොරටු ඇරලා වතුර හෝ ගාලා යවනවා. ඒත් සති දෙකක් යනකොට වැහැපු වැස්සක් නැහැ. ජලාශ වල වතුරත් නැහැ. පස්සේ අන්දනවා විදුලිය දෙන්න බහැ කියලා. පුදුම ආශ්චර්යකින් පිරි රටක්. මෙහෙම ගියොත් නම් අනාගතය නෙමෙයි අදවත් විශ්වාස කරන්න බැහැ.(නදී)
මාධව ඔබ හරි , මේ ප්‍රශ්නයට හේතුව අපේ ජලාශවල පතුලේ 40% රොන්මඩ සහ අපද්‍රව්‍ය පිරිලා , පාලකයන්ට මේ ව පිළිසකර කරන්න ඕනේ නැහැ , ණය වෙලා හරි පාඩු ලබන ගුවන් සමාගම් නඩතු කරන්න පුළුවන්, අපේ ස්වාභාවික සම්පත් වලින් ප්‍රයෝජන ගන්න මේ ගොල්ල දන්නේ නැහැ. (ස)