සිසිලි බෞද්ධ විහාරයේ වෙසක් උළෙල පසුගිය සති අන්තයේදී පැවැත්විණි.
දාන සීල භාවනා වෙසක් කූඩු ප්‍රදර්ශනය හා දන්සැල සමගින් උත්කර්ශවත් ලෙස පැවති වෙසක් උළෙල සදහා කටානියා නගරාධිපති ස්තන්ක නෙල්ලි රෆෙලෝ මහතා ඇතුලු ඉතාලි ජාතිකයෝ රැසක් සහභාගි වු බව විහාරාධිපති මල්වතු පාර්ශවයේ ඉතාලියේ ප්‍රධාන සංඝනායක වගෙගොඩ සීලානන්ද හිමියෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd