පෙර දින රාත්‍රී පැවති සැඩ සුළඟ නිසා ගස් කඩා වැටී මුහුදුබඩ ප්‍රදේශ ඇතුළු පෙදෙස් රැසක මාර්ග අවහිර වී ඇත.
ඇල්පිටිය ගාල්ල ප්‍රධාන පාරට කහටපිටියේදී ද, නුවර කොළඹ ප්‍රධාන පාරට වරකාපොළදීද ගස් කඩා වැටීමෙන් වාහන ගමනාගමනයට බාධා පැමිණියේය.
පැරෑලිය තොටගමුවේදී හා රත්තොට-අම්බලංගොඩ දී මුහුදුබඩ දුම්රිය මාර්ගයට ගස් කඩා වැටීමෙන් දුම්රිය ගමනා ගමනයට බාධා එල්ල වී ඇත.
ප්‍රදේශ රැසක විදුලිය විසන්දි වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd