කොළඹ වරාය අසල මුහුදේ පාවෙමින් සිටි ධීවරයන් තිදෙනකු ගුවන් හමුදා හෙළිකොප්ටර් මගින් මින් මඳ වේලාවකට පෙර බේරාගෙන කොම්පඤ්ඤවීදිය ගුවන් හමුදා කඳවුරට රැගෙන ආ බව ගුවන් හමුදාව කියයි.
(ඡායාරූප සිරි මහබෙල්ලන)
2025 දෙසැම්බර් මස 18
227
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුවන් හමුදාව ධීවරයන් තිදෙනකු බේරයි
දම් Saturday, 08 June 2013 04:15 PM
මෙන්න නියම කොල්ලෝ. (නි)
මහී Saturday, 08 June 2013 06:53 PM
අනේ සෙබළුනි, අහිංසක ජීවිත ටික බේරා ගන්න බලන්න. ඔබලාට ජයවේවා! (නි)
කුමාර Saturday, 08 June 2013 11:45 AM
අද ලෝක සාගර දිනයයි. වීර ක්‍රියාවක්. (ස)
සාමා Saturday, 08 June 2013 01:11 PM
හමුදාවට උතමචාරය ! (ස)