දැඩි සුළඟින් ගාල්ල දිස්ත්‍රික්කයේ නිවාස රැසකට හානි සිදුව ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමණාරකණ මධ්‍යස්තානය පවසයි. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ගෘහස්ථ ක්‍රීඩාගාරයේ වහළ කොටසක් ද ගාල්ල පොලීසියේ සහ කොටුවේ හමුදා කඳවුරේ වහළ කොටසකට ද හානි සිදුව ඇත. ගස්කඩා වැටීම හේතුවෙන් ප්‍රදේශ ගනනාවක විදුලිය විසන්ධි වී ඇති අතර සිදුවූ හානිය මෙතෙක් ගණනය කැර නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට වෙච්ච පාඩුව රුපියල් කීයක්ද? (නි)