නිරිත දිග මෝසම් සුළඟේ බලපෑම හේතුවෙන් බස්නාහිර, දකුණ, මධ්‍යම හා සබරගමුව පළාත් වල අද විටින් විට වැසි ඇතිවිය හැකි බවත් වැසි සමග තද සුළං සහ අකුණු ඇතිවන බැවින් විමසිලිමත්ව සිටින ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී. දිවයින අවට මුහුද රළු ස්වභාවයක් ගන්නා බැවින් ධීවර හා නාවුක මුහුදු ලෙස ද එම දෙපාර්තමේන්තුව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්ද කියන්නේ. මෙච්චර හරියක් වෙනකම් මොකද කලේ කාල ගුන දෙපාර්තමේන්තුව.(නදී)
ඊයෙ කියන්න පුළුවන් උනානම් හොඳයි නේද ? (ස)
කාලගුණේ මහත්වරුන්ට ස්තුතියි, පණිවිඩේ කළින්ම දුන්නට. තංගල්ල පැත්තේත් හුගක් කණගාටුදායක සිද්ධි ආරංචි වෙනවා. (නි)
වැස්ස නතරවෙනවා කියලා කියුවේ (දී)
වැසි වැස්සට වැස්සෙන් ප්‍රයෝජන ගන්න අපට බැහැ, අපේ ජලාශවල පතුලේ 40% විතර රොන්මඩ සහ වෙනත් අපද්‍රව්‍ය පිරිලා , එම නිසා ධාරිතාව අඩුවෙල්ල , නිසිකලමනකරිත්වයක් නැති නිසා ජාතික ධනය විනාශ වෙන්නේ , මහා පරිමාණයෙන්.(ස)
ජාතියේ ජීවනාලිය බඳු ජලාශ පිළිසකර කරගන්නේ නැතුව, අවුරුද්දක්කට තරග 3 විතර පවත්වන ක්‍රිකට් ක්‍රීඩාංගන හදන්න. දවසකට ගුවන් යානා 2 විතර එන ගුවන්තොටුපල හදන්න. රජය ඩොලර් කෝට් ගණන් නයට අරන්. පරාක්‍රමබාහු රජතුමාගේ වාක්‍යයන් මේ ගොල්ල පාවිචි කරන්නේ දේශපාලන රැස්වීම් වලදී විතරයි.(නදී)