පන්විල
ගල්පිහිල්ල තේ කර්මාන්ත ශාලාවේ ඇතිවූ හදිසි ගින්නකින් එහි කොටසක් විනාශවී ඇත. ජීවිත හානි කිසිවක් නැත
ඇහැලියගොඩ
මාහිංගොඩ බස්නැවතුම අසළදී හෙරොයින් කුඩු ග්‍රෑම් දෙකක් හා මිලි ග්‍රෑම් 500 ක් ලඟ තබාගත් අයකු අත්අඩංගුව ගනු ලැබීය.
තිස්සමහාරාමය
තිස්සමහාරාම ගුවන් හමුදා ඉන්ධන පිරවුම් හලට ව්‍යාජ රැපියල් 2000 නෝට්ටුවක් දුන් 28 හැවිරිදි තරුණයකු අත්අඩංගුට ගෙන ඇත.
ඕමන්ත
වතුර ටැංකියක් සමග ට්‍රැක්ටරයක් පෙරලීමෙන් එම රථයට යටවූ 53 හැවිරිදි රියදුරා මියගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd