සිකුරාදා හමා ගිය චණ්ඩ මාරුතයෙන් මාතර කතරගම මහා මාර්ගයේ අධිබලැති විදුලි කුළුනු තුනක් කඩාවැටිම නිසා මාතර ප්‍රදේශ ගණනාවක විදුලිය ඇණ හිටියේය. දෙවිනුවර ධීවර වරායේ නවතා තිබූ ධීවර යාත්‍රා 10ක් පමණ පෙරළි හානි සිදුව ඇත. මුහුද රළු බව නිසා දෙව්නුවර ධීවරයෝ මුහුදු නොගියහ. දෙවිනුවර ආදාහනාගාරයේ වහළට ද හානි සිදු වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුලි කණුවේ කම්බි ටික කෝ? (නි)
දිවයින අනාතයි. වෙරෙළේ ඇති කුණු දකිද්දී ලංකවේ සංචාරක ව්‍යාපාරයට හොඳ මදි. (ස)
මහා ලොකු අන්තවාදීන් බිහිවුනේ බිහිවෙන්නේ මේ ගමෙන්නේද, එනිසයි මට තරහ. (ස)
ලයිට් කණුවල ප්‍රමිතියක් නෑ වගේ. (ස)
දැන් ලංකාවේ සිදුවෙන දේවල් වල හැටියට මේ ස්වභාව දර්මයා විසින් දෙන දඩුවම්, මොනව කරන්නද? (ස)