සිකුරාදා රාත්‍රී බලපිටියෙන් මුහුදු ගිය බොට්ටු 20කින් දෙකක් පෙරළී දෙදෙනකු ගොඩට පීනා ආ බවත්, තව දෙදෙනකු ගැන මෙතෙක් තොරතුරක් ලැබී නැති බවත්, සෙසු බෝට්ටු 18 ගැන ද තොරතුරු නැති බවත් ධීවරයෝ කියති.
ඔවුන්ගේ ඥාතීහු බෝට්ටු එන තෙක් වෙරළට වී සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම කණගාටුදායක පුවතක් (නි)
මෙය ගැන සති දෙකකට කලින් අමෙරිකාවෙන් කිව්වා. එක විද්‍යුත් නාලිකාවකත් එකපාරක් මේ ගැන කිව්වා මට ඇහුනා. වෙන එක නාලිකාවක්වත් මේ ගැන කිව්වේ නැහැ මම හිතන්නේ. ඇමරිකාවෙන් දෙන වාර්තාව බලලා මෙහෙ මාධ්‍ය වලට දෙන්න කෙනෙක් හිටියා නම් හොඳටම ඇති වගේ මම හිතන්නේ. එහෙමවත් වුණා නම් මේ වගේ විපත් නවත්ත ගන්න තිබුණා නේද? (නි)