එංගලන්තයේදී පැවැත්වෙන ‘ශූරයන්ගේ කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේදී පකිස්ථානයට එරෙහිව ලකුණු 171 ක ඉලක්කයක් හඹාගිය බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 40.4 ක් අවසානයේදී කඩුලූ 8 ක් දැවී ලකුණු 172 ක් ලබා ගනිමින් තරගය ජයග‍්‍රහණය කිරීමට සමත් විය.
තරගයේ වීරයා ලෙස කෙමාර් රොච් සම්මාන ලැබීය.
ලකුණු පුවරුව
පකිස්ථාන කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම
පකිස්ථාන කණ්ඩායම් ඉනිම
ඉම්රාන් ෆර්හාත් - ඇ. ඞ්වේන් බ‍්‍රාවෝ ප. රෝචි 2
නසීර්ජම්ෂෙඞ් - ඇ. රාම්පෝල්ප. නරේන් 50
මොහොමඞ් හෆීස් - ප. රෝචි 4
අසාද්ශාෆීක් - ඇ. රාම්පෝල් ප. රෝචි 0
මිස්බා -උල්- හක් - නොදැවී 96
ෂොයිබ්මලික් - ඇ. ඞ්වේන් බ‍්‍රාවෝප. නරේන් 0
කම්රන්අක්මාල් - ඇ. රැම්ඞීන් ප. නරේන් 2
වහබ්රියාස් - දුවද්දී දැවී ගියා 6
සයීඞ්අජ්මාල් - දුවද්දී දැවී ගියා 2
ජුනයිඞ්ඛාන් - ඇ. ගේල් ප. ඞ්වේන් බ‍්‍රාවෝ 0
මොහොමඞ් ඉර්ෆාන් -ඇ. ඞ්වේන් බ‍්‍රාවෝ ප. රාම්පෝල් 2
අතිරේක 6
එකතුව ඕවර 48 කදී සියළු දෙනා දැවී 170
කඩුලුවැටීම:
1-2, 2-14, 3-15, 4-105, 5-106, 6-110, 7-128, 8-136, 9-138, 10-170
පන්දු යැවීම:
කෙමාර් රෝචි: 10-4-28-3, රවී රාම්පෝල්: 10-0-39-1, ඞ්වේන් බ‍්‍රාවෝ: 9-0-29-1, මාලන් සැමුවෙල්ස්: 5-0-17-0, සුනිල් නරේන්: 10-1-34-3, කරන් පොලාඞ් : 4-0-22-0
බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් ඉනිම
ක‍්‍රිස් ගේල් - ප. සයීඞ් අජ්මාල් 39
ජොන්සන් චාර්ල්ස් - ඇ. වහබ් රියාස් ප. මොහොමඞ් ඉර්ෆාන් 9
ඩැරන් බ‍්‍රාවෝ - ඇ. කම්රන් අක්මාල් ප. මොහොමඞ් ඉර්ෆාන් 0
මාලන් සැමුවෙල්ස් - ස්ට. කම්රන් අක්මාල් ප. මොහොමඞ් හෆීස් 30
රැම්නරේෂ් සර්වාන් - ඇ. කම්රන් අක්මාල් ප. වහබ් රියාස් 1
කරන් පොලාඞ් - ඇ. කම්රන් අක්මාල් ප. වහබ් රියාස් 30
ඞ්වේන් බ‍්‍රාවෝ - ක.මු.කළා ප. සයීඞ් අජ්මාල් 19
ඩිනේෂ් රැම්ඞීන් - නොදැවී 11
සුනිල් නරේන් - ඇ. කම්රන් අක්මාල් ප. මොහොමඞ් ඉර්ෆාන් 11
කෙමාර් රෝචි - නොදැවී 5
අතිරේක 17
එකතුව ඕවර 40.4 කදී කඩුලූ 8ක් දැවී 172
කඩුලු වැටීම:
1-11, 2-15, 3-78, 4-81, 5-94, 6-137, 7-143, 8-165
පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයා :
රවී රාම්පෝල්
පන්දු යැවීම:
මොහොමඞ් ඉර්ෆාන්: 9-0-32-3, ජුනයිඞ් ඛාන්: 7.4-0-36-0, සයීඞ් අජ්මාල්: 10-1-38-2, වහබ් රියාස්: 10-1-42-2, මොහොමඞ් හෆීස්: 4-0-14-1
කෙමාර් රොච් පන්දු යවමින් ...
සුනිල් නරේන් පන්දු යවමින් ...
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විමුක්ති කොදෙව් කියන්නේ ක්‍රීඩාව පැත්තෙන් හොද රටක් පකිස්ථානයට වඩා.(ස)
කොදෙව් කියන්නේ නියම රටක්. ඔවුන් තමයි දිනන්න ඕන. (ස)
සුරේෂ්, හම්බ මානසිකත්වයෙන් මිදිලා පුළුල්ව හිතන්න පුරුදු වෙන්න.පකිස්ථානය කියන්නේ අපිට බෙහෙවින් උදව් කරන රටක්.කොදෙව්වන් කියන්නේ ඇමෙරිකන් ගැතී රටක්. රටක් හොඳ කියලා කියන්නේ අදාල රටේ ක්‍රීඩාව අනුව නොවේ. රාජ්‍ය ප්‍රතිපති විසින්. (ස)