කැලණි සරසවියේ නේවාසිකාගාරයක සිසුන් පිරිසකට එල්ල වූ මැර ප්‍රහාරයට විරෝධය දක්වමින් සිසුහු 250ක් පමණ මීට ටික වේලාවකට පෙර උද්ඝෝෂණයක් ඇරැඹූහ.
කැලණි සරසවියේ නේවාසිකාගාරයක සිසුන් පිරිසකට එල්ල වූ මැර ප්‍රහාරයට විරෝධය දක්වමින් සිසුහු 250ක් පමණ මීට ටික වේලාවකට පෙර උද්ඝෝෂණයක් ඇරැඹූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තමා වැඩිම සිසුන් පිරිසක් ලබන පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට පෙර සිරගත කරවන්න කියල යම් යම් සංවිදාන සුද්දොන්ගෙන් මුදල් අරන් ක්‍රියාත්මක වෙන මන්ද ගාමී අරගලය? මේවා කරවන්න ඕන ඇයි කියල දන්නේ ඔය රතු අඳින කට්ටිය සහ රෑට ඉන්න කොටියෝ තමා. මේ යුද ජය වෙනුවෙන් බට්ටෝ පත්තු කරපු ඒ දවස් වල උසස් පෙළ සිසුන්මයි දැන් කොටි ඩයස්පෝරා වෙනුවෙන් හිරේ යන්නෙත්. මේ තමා සිංහල දේශප්‍රේමියෝ.(නදී)