බේරුවලින් මුහුදු ගිය ධීවරයන් 8 දෙනකුගේ සිරුරු සොයගත් බව ධීවරයන් පැවැසීයැයි පොලිසිය කියයි. අඩුම ගණනේ තවත් ධීවරයන් 12 දෙනකුවත් ආගිය අතක් නැතැයි පැමිණිලි ලැබී ඇතැයි කියති. මේ අතර නැතිවූ ධීවරයන් සෙයා ගන්නට රජය මැදිහත් විය යුතු යැයි කියමින් බේරුවල ධීවරයෝ මරදාන පාර හරස් කරමින් උද්ඝෝෂණයක් ඇරැඹූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද මේ කාලගුණ එක කරන්නේ ආපදා කළමනාක්කරන කියල ඉන්නවා පඩි ගන්නවා. වැස්සට නිදිද කොහෙද ? අපිට පෙන්න නම් කිසිම කෙනෙක් රැකියාව හරියට කරන්නේ නැහැ වගේ දැන්.(ස)