පෙර දින රාත්‍රියේ සිට ඇද හළෙන තද වර්ෂාවත් සමග හමාගිය තද සුළඟින් ගස් කඩා වැටීම නිසා කොළඹ නුවර මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ල විය. කලගෙඩිහේන සහ වරකාපොළ ප්‍රදේශයේ ස්ථාන කිහියකම මෙසේ ගස් ගඩා වැටී ඇතැයි පොලිසිය කියයි. ගස් වැටීම නිසා ප්‍රදේශ රැසකම විදුලය ද විසන්ධි විය. නිවාසර රැසකට ද හානි සිදුව ඇතැයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd