දීප්තිමත් අමුත්තෙක් අහසින් එයි 21 වැනි සියවසේ දක්නට ලැබෙන දීප්තිමත්ම වල්ගාතරුව 2013 නොවැම්බර් සහ දෙසැම්බර් මාස වලදී අහසේ පායනු ඇතැයි රුසියාවේ තාරකා විද්‍යාඥයෝ ප 11 January 2013
අග විනිසුරු නිවස ඉදිරිපට කිරිබත් කති අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක ඉවත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත වීමත් සමග, අග විනිසුරු නිළ නිවස ඉදිරිපිට දින හතරක් තිස 11 January 2013
දකුණු අප්‍රිකාව කඩුලූ 4 ට 325 යි දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය අතර පෝට්එලිසබත්හිදී අද (11) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ ක්‍රීඩාව නතර කරන ව 11 January 2013
ශිරානි බණ්ඩාරනායක පළාත් අධ්‍යාපන අධයක්ෂවරයකු වූ නැසීගිය විල්සන් බණ්ඩාරනායක මහතාගේ සහ ඉංග්‍රීසි ගරුවරියක වූ නැසීගිය ෆ්ලෝරා බණ්ඩාරනායක මහත්මිය 11 January 2013
කතානායක ලිපිය අද රෑ ම ජනපතිට ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය විෂමාචාර මත නෙරපීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත වූ බවට කථානායක ච 11 January 2013
එංගලන්තය ලකුණු 9 කින් ඉන්දියාව පරාජය කරයි එංගලන්තය සහ ඉන්දියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් රාජ්කෝට්හිදී අද (11) පැවැති පළමු තරගයෙන් එංග 11 January 2013
මර්වින් කැලණියෙන් යයි සමාජ සුබ සාධන ඇමති මර්වින් සිල්වා මහතා කැලණිය ශ්‍රීලනිප ආසන සංවිධායක ධූරයෙන් ඉවත්වූ බවට දුන් ලිපිය මහින්ද රාජපක්ෂ ජනපති අද පිළිග 11 January 2013
අද කාලගුණය (2013 ජනවාරි 11) දිවයිනේ නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත් වල විටින් විට ඇතිවන වැසි බස්නාහිර, සබරගමුවව, දකුණු සහ මධයම පළාත් වලට ද පැතිර යාමට ඉඩ තිබේ. දිවයි 11 January 2013
අග විනිසුරු නෙරපන යෝජනාව සම්මතයි ශිරාණි බණ්ඩාරනායක අග විනිසුරුවරිය එම ධූරයෙන් නෙරපා හැරීම සඳහා වන යෝජනාව දෙදිනක විවාදයෙන් පසු මින් මද වේලාවකට කලින් ශ්‍රී ජයවර 11 January 2013
වැඩි ඡන්ද 106කින් යෝජනාව සම්මතයි ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරය නෙරපන යෝජනාව වැඩි ඡන්ද 106 කින් සම්මත විය. 11 January 2013
ඩිව්/ තිස්ස/ ගජධීර ඡන්දයට නෑ ඡන්දය විමසන අවස්ථාවේ ජ්‍යෙෂ්ඨ ඇමැති ඩීවු ගුණසේකර බන්ධනාගාර ඇමැති චන්ද සිරි ගජධිර ජ්‍යෙෂ්ඨ ඇමැති තිස්ස විතාරන, රජිව විජේසිංහ මහත 11 January 2013
නම අඬගසා ඡන්දය ගනී රීති ප්‍රශ්න ඉවත දැමීමෙන් පසු නමින් ඡන්දය විමසන ලෙස විපක්ෂය ඉල්ලා සිටියේය. ඒ අනුව පාර්ලිමේන්තුවේ සීනුව නාද කැරිණි. සීනුව මිනිත්තු 11 January 2013
රීති ප්රශ්නය ඉවත දමයි කතානායක චමල් රාජපක්ෂ මහතා සිය තින්දුව ප්‍රකාශයට පත් කරමින් විපක්ෂයේ රීති ප්රශ්නය ඉවත දැමීය.අගවිනිසුරුවරිය නෙරැපා හරීමේ යෝජනා 11 January 2013
පැය භාගයකට පසු කතානායක මුලසුනට එයි පාර්ලිමේන්තු රැස්වීම අත්හිටුවා මිනිත්තු 35කට පසුව පස්වරු 7.20ට කතානායක යළි ආසනයට පැමිණියේය. 11 January 2013
ගම්පහ රතිඤ්ඤා පත්තු කරයි අග විනිසුරුවරිය ඉවත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත වීමට කලින් ගම්පහ නගරයේ බොහෝ තැන්වල රතිඤ්ඤා පත්තු විය. කොළඹ ඇතුළු ප්‍රධා 11 January 2013
පාර්ලිමේන්තුව පාවා දෙන්නේ නැහැ - රනිල් පාර්ලිමේන්තුව පාවාදීමට තමා කිසිම දිනක එකඟ නොවන නමුත් අධිකරණයේ ස්වාධීනත්වය රැකිය යුතු යැයි රනිල් වික්‍රමසිංහ ජාතික සේවා සංගමයේ ර 11 January 2013
රීති ප්රශ්නය පිළිගන්නවාද නැද්ද? විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු කරුණු දක්වමින් කියා සිටියේ න්‍යාය පුස්තකයේ නැති කරුණක් ගැන විවාද කිරීම අර්ථ විරහිත බවයි. එවැ 11 January 2013
පාර්ලිමේන්තු රැස්වීම විනාඩි 10කට කල් දමයි ශිරාණි බණ්ඩාරනායක අග විනිසුරුවරිය එම ධූරයෙන් නෙරපා හැරීම සඳහා වන යෝජනාව දෙදිනක විවාදයෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ කිරිඇල්ල මන්ත්&z 11 January 2013
‘ශිරාණි අපට එපා‘ ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය තනතුරෙන් නෙරපා හළ යුතු යැයි කියමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු වටරවුමට රැස් වූ පිර 11 January 2013
අධිකරණ අර්බුදයෙන් කාටවත් බේරෙන්න බෑ අධිකරණයේ අද තීන්දු පිළිකුල් සහගත යැයි රවුෆ් හකීම් අධිකරණ ඇමැති පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. ශිරාණි බණ්ඩාරනායක 11 January 2013
සැරයන් අවංකයි; හරිම අවංකයි රුපියල් දෙලක්ෂ අසූ දාහක මුදල් බෑගයක් අහුලාගත් පොලිස් සැරයන් ජී.ජී. ආර්.ඕ වනසිංහ එහි අයිතිකාරිය වන නිකවැරැටියේ වයි.එන්.එන්.එම්. ජයසු 11 January 2013
පොලිස් බල්ලා බැංකු හොරු අල්ලයි සෙරප්පු දෙකක ඉව ඔස්සේ කිලො මීටර් 2ක් දුර ගිය ග්‍රේරු නම් පොලිස් බල්ලා පානදුර අළුබෝමුල්ලේ ග්‍රාමීය බැංකුව කඩන්නට ආ බව කියන තිදෙන 11 January 2013
ඕස්ටේ්රලියාව ලකුණු 107 කින් ශ්‍රී ලංකා පිල පරාජය කරයි ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් මෙල්බන්හිදී අද (11) පැවැති පළම 11 January 2013
පී.සී ගෙන් තාම කටඋත්තර අරන් නෑ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට මගී ගුවන් පාලමේදී කොස්තාපල්වරිය මරා දැමූ කොස්තාපල් වරක් පිහියක් හා වස බෝතලයක් රැගෙන බිබිලේ ගෙදරට පැමි 11 January 2013
පුතා හදාගත් ගුණේ තියයි වාද්දූවේ වේරගම 77 හැවිරිදි කතක පොල්ලකින් ගසා මරා දැමීයැයි දරුකමට හදා ගත් 41 හැවිරිදි පුද්ගලයකු පොල්ලක්ද සමග සැකපිට අත්අඩංගුවට ගත් 11 January 2013
මහඔය - අම්පාර පාරේ ගමන් බෑ මහා ඔය පිටාර ගැලීමෙන් අම්පාරxමහනුවර මාර්ගයේ 69 හන්දියේ තාවකාලික පාලමක් කැඞීයාම නිසා වාහන ගමනාගමනය ඇනහිටියේය. මේ අතර කොණ්ඩුවටුවන වැ 11 January 2013
මැතිසබේ පාරේ මහා සෙනඟ අග විනිසුරු නෙරපා හැරීමේ යෝජනාවට සහාය දැක්වීම සඳහා බස් සියයකින් පමණ ආ පිරිස් පාර්ලිමේන්තු වට රවුම අසළ රැස්වී සිටිති. ඔවුහු පෝස්ටර 11 January 2013
වික්ටෝරියවෙන් මහ දිග ජල සේලයක් මහනුවර වික්ටෝරියා ජලාශය ඉදි කළායින් පසු වාන් දොරුටු අටම එක දිකට පැය 10ක් එක දිගටම ඇරුණේය. අරිය ගේට්ටු නමින් හැඳින්වෙන මෙම තාක්ෂණය ඇත 11 January 2013
පොලිසිය කළු කොඩි කපයි කෑගල්ල උසාවි පාරේ ඔසවා තිබූ කළු කොඩි කිහිපයක් පොලිසියෙන් කපා ඉවත් කෙළේය. අග විනිසුරුවරිය නෙරැපීමේ යේජනාවට එරෙහිව නීතිඥවරු කළු කොඩ 11 January 2013
ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවට රජයේ නීතිඥවරයෙක් භාරත ලක්ෂ්මන ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිවු දෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය කොළඹ මහේස්ත්‍රිත් අධිකරණයේ නිළ මැදිරියේදී අද කැඳැවිණ 11 January 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026