ශූරයන්ගේ කුසලාන තරග ස්මිත්ට අහිමිවෙයි දකුණු අප්‍රිකානු පිලේ හිටපු නායක, ආරම්භක පිතිකරු ගේ‍්‍රම් ස්මිත්, වළලූකර ආබාධයකට ලක්ව සිටීම නිසා ලබන මස 6 වැනිදා එංගලන්තයේදී ආ 09 May 2013
මුෂ්ෆිකුර්ට නායකත්වය එපාවෙයි බංග්ලාදේශ ක්‍රිකට් පිලේ නායක මුෂ්ෆිකුර් රහීම් නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. සිම්බාබ්වේ පිලට එරෙහිව මේ මස 12 වැනිදා අවසන් 09 May 2013
ග්‍රෑම් හතෙන් පෝරකේට පාර කපා ගනී කෙනකුගේ ඕනෑ එපාකම් සලකා බලනවාට වඩා සමාජයට දිය යුතු යහපත සොයා බැලීම අධිකරණයේ වගකීම බව කුඩු ග්‍රෑම් 7.4ක් අළෙවි කළ තුන්දරු පියකුට මරණ 09 May 2013
සුදු ජෝඩුවගෙ ඉලක්කය 20යි මේ කැලිෆෝනියාවේ ජීවත් වන මධ්‍යම පංතියට අයත් පවුලකි. ගෘහ මූලිකයා ක්‍රිස්ටිය. 43 හැවිරිදිය. බිරි ඩෙවෝන්ය. ඔවුන්ට සිටින දරුවන් සංඛ 09 May 2013
තුන් කෝටියක් ටෙලරයෙන් ඇදලා ප්‍රංශ හා කැනඩා ජාතිකයන්ගේ ක්‍රෙඩිට් කාඩ්පත් හොරට හදා බැංකු ටෙලර් යන්ත්‍රවලින් රුපියල් තුන් කෝටියක් වංචා කළැයි කියන හය දෙනෙක් 09 May 2013
හසී ප්‍රහාරක ගේල් පසුකර යයි මෙවර අයි. පී. එල්. තරගාවලියේ මේ වන තෙක් වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටි බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිලේ කි‍්‍රස් ගේල්ගේ ලකුණු ප 09 May 2013
ගිලානිගෙ පුතා පැහැරගනී පකිස්තානයේ හිටපු අගමැති යූසුෆ් රසා ගිලානි මහතාගේ පුත් අලි හයිදර් අද නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් පැහැර ගන්නා ලදැයි පොලීස 09 May 2013
නැ‘හිර කඩසාප්පු වැසේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින කොළඹ හිටපු නියෝජ්‍ය පුරපති අසාද් සාලි නිදහස් කරන්නැයි නැගෙනහිර පළාතේ අද කඩසාප්ප 09 May 2013
චීන්නු ලංකාවට වහ වැටෙති මේ වසරේ මුල් කාර්තුවේදී චීන සංචාරකයන්ගේ පැමිණීම විශාල වශයෙන් ඉහළ ගිය බව රජයේ සංඛ්‍යා ලේඛන කියයි. එය ගිය වසරට වඩා සියයට 56.6ක වර්ධන 09 May 2013
සෞදියේ සහන කාලය පොදු සමාවක් නොවේ සෞදි අරාබියේ අවතැන් වු හෝ අනවසරයෙන් රැදී සිටින ශ්‍රී ලාංකිකයින් ගත යුතු පියවර පිළිබදව රියාද් නුවර ශ්‍රී ලංකා තාන 09 May 2013
විදුලි බිලට එරෙහි වීදී බසී විදුලි බිල වැඩි කිරීමට එරෙහි මහජන ව්‍යාපාරය උද්ඝෝෂණයක් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී අද (09) පස්වරු 3.30 ට ඇරැඹේ. වැඩි 09 May 2013
විශිෂ්ටයන්ගේ පිහිටට ජාතික අධ්‍යාපන කොමිසම සාමාන්‍ය පෙළ විශිෂ්ට ප්‍රතිඵල ලැබූ 1 ඒබී පාසල් (උසස් පෙළ විද්‍යා, කලා, වානිජ විෂයන් ඇති පාසල්) සිසුන් උසස් පෙළට ජනප්‍රිය පා 09 May 2013
කලා වැවේදී ඇතින්නක මරා දාලා වෙඩි වැදී මිය ගිය ඇතින්නක කලා වැවෙන් අද උදේ සොයා ගත් බව ගැමියෝ කියති. දින කිහිපයක්ම පැටියා සමග මේ ඇතින්න කලා වැවේ සිටිනු දුටු බව ඔ 09 May 2013
වී විකුණන්න බැරිව වලව ගොවීහු සුසුම් හෙළති වී සාධාරණ මිලකට විකුණාගත නොහැකිව වලව මිටියාවතේ ගොවීහු උද්ගෝෂණයක් ඇරැඹූහ. පදලංගල 42 හංදියේ රජයේ වී ගබඩාව ඉදිරිපිට ඔවුහු මේ උද්ඝෝ 09 May 2013
ප්රවෘත්ති සංදේශය ඉතාලි පොලීසිය ශ්‍රී ලාංකිකයකු සොයයි. ඔහුගේ දස හැවිරිදි දියණිය පාසලේ ගුරුවරියට කළ පැමිණිල්ලක් අනුව පියා සොයනුයේ ඔහු වසර තුන 09 May 2013
කැලණි සිසුන්ගෙන් ඉල්ලීම් රැසක් තම ප්‍රශ්න නොවිසඳතියි දෙදහසක පමණ සිසුහු කැලණි විශ්ව විද්‍යාලය ඉදිරිපිට මින් මද වේලාවකට පෙර උද්ඝෝෂණයක් ඇරැඹූහ. සරසවි බිමේ සිට ඔව 09 May 2013
දැයට කිරුළ ලොක්කී රිමාන්ඩ් කිරුළට අම්පාරේ දැයට කිරුළ ප්‍රදර්ශනයේ හිටපු ප්‍රධාන විධායක කාන්ති ගුණවර්ධන කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් ලබන 15 වැන 09 May 2013
දෙහිවලට සිංහ පෝතකයෙක් දෙහිවල සත්වෝද්‍යානයට දකුණු කොරියාවේ සෝල් සත්වෝද්‍යානයෙන් පරිත්‍යාග කැරුණු සිංහ පැටියෙක් අද අළුයම ගුවන් මගින් රැගෙන එනු ලැබීය. 09 May 2013
බදුලු දුම්රිය නානුඔයේදී පීලි පනී කොළඹ කොටුව බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය නානුඔය අසළදී අද පීලි පැන්නේය. ඇන්ජිම සහ පෙට්ටියක් මුළුමනින්ම පීලි පැණ ඇති අතර අද දහවල 09 May 2013
මැරයෝ බස් හිමියා පැහැර ගනිති සීගිරියේ සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බසයක් දඹුල්ල එඩේරගලදී බලෙන් නැවැත්වූ පිරිසක් බසයේ හිමිකරු දමයන්ත ධනපාල මහතා අද අලුයම පැ 09 May 2013
සාලි බලන්න මානව හිමිකම් කොමිසම රෝහලේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා ඇතුළු නිලධරයෝ හය දෙනෙක් කොළඹ ජාතික රෝහලට අද ගොස් හිටප 09 May 2013
සිගරට් 66ට දහ දාහක් දඩ නීතිවිරෝධී සිගරට් 66ක් ළඟ තබා ගත් මාලදිවයින් ජාතික මොහොමඩ් අබ්දූල්ට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් දස දහසක දඩ නි 09 May 2013
උප සභාපති මන්ත්‍රී කණට ගහලා අකුරණ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සිරිමල් විජේතුංග මහතාට කනේ පාරක් ගැසීයැයි කියන උප සභාපති අමරජීව ඉන්ද්‍රකුමාර අලවතුගොඩ පොලීසියට 09 May 2013
කණ්ඩලමෙන් කළු පැල්ලමක් නෙදර්ලන්ත සිසුවියන් දෙදෙනකුට අතවර කරන්නට ගිය කණ්ඩලම කුඩා හෝටලයක හිමිකරුවකු හා සේවකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 09 May 2013
මහ රැජන නොඑන්නේ වෛද්‍ය උපදෙස් නිසයි නොවැම්බර් මාසයේ කොළඹදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව සඳහා දෙවන එලිසබත් මහා රැජන සහභාගී නොවීමට තීරණය කරන ලද් 09 May 2013
විදුහල්පති නමයකට එරෙහි පරීක්ෂණ නීති විරෝධී ලෙස මුදල් පරිහරණය හා වැරදි චර්යා හේතුවෙන් ජාතික පාසල් නමයක විදුහල්පතිවරුන්ට එරෙහිව පරීක්ෂණ ආරම්භ කැර ඇතැයි අධ්‍යාපන 09 May 2013
ලෙකෝ කොල්ලයට අංකූරෙක් අල්ලයි නුගේගොඩ ලෙකෝ පෞද්ගලික විදුලි බල සමාගමෙන් පසුගිය අප්‍රේල් 22 දා රුපියල් දස ලක්ෂයකට වැඩි මුදලක් කොල්ල කෑ බව කියන දෙදෙනෙක් ගල් කටස් අව 09 May 2013
අද කාලගුණය ( මැයි 09 ) දිවයිනට නැගෙනහිර දෙසින් අඩුපීඩන කළාපයක් වර්ධනය වී දැනට හම්බන්තොට සිට කි. මී. 800 ක් පමණ දුරින් පවතී. එබැවින් හම්බන්තොට සිට නැගෙනහිර ස 09 May 2013
පොලිස් සංදේශය අරලගංවිල අරලගංවිල පදිංචි කාන්තාවක් අකුණක් වැදී මියගොස් ඇතැයි පොලිසිය කියයි. ඇය තම නිවස අසළ වෙල් යායේ සිටියදී මෙම අනතුරට ලක්ව ඇත 09 May 2013
චෙස් - බැඞ්මින්ටන් තරගාවලි ගැටීමෙන් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් අමාරුවේ සමස්ත ලංකා අන්තර් පාසල් වයස 16 න් පහළ චෙස් තරගාවලිය සහ වයස 15 න් පහළ යුගළ බැඞ්මින්ටන් තරගාවලිය එකම දිනවල පැවැත්වීමෙන් එම ක්‍රීඩා දෙ 08 May 2013
ලයනල් මෙසීගේ පියා සමුගනී සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනෙල් මෙසීගේ පියා ජෝර්ජ් මෙසී අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 68 කි. දිගු කාලීන අසනීප තත්ත්වයක් හේතුවෙන් ජෝර්ජ් මෙසීගේ අභාවය සිදුවුණු බව පැවැසෙයි... 09 August 2026