මිනුවන්ගොඩ පොල්වත්ත ශ්‍රී සුභද්‍රාරාමයේ ලැගුමේ ගේ සොරකම ගැන විහාරාධිපති දෙනිපිටියේ සුදම්ම හිමියන්ගේ පැමිණිල්ල ලියා නොගත් බව කියන උප පොලිස් පරීක්ෂකවරයකුගේ හා සැරයන්වරුන් දෙදෙනකුගේ වැඩ තහනම් කළ බව පොලිසිය කියයි.
මිනුවන්ගොඩ පොල්වත්ත ශ්‍රී සුභද්‍රාරාමයේ ලැගුමේ ගේ සොරකම ගැන විහාරාධිපති දෙනිපිටියේ සුදම්ම හිමියන්ගේ පැමිණිල්ල ලියා නොගත් බව කියන උප පොලිස් පරීක්ෂකවරයකුගේ හා සැරයන්වරුන් දෙදෙනකුගේ වැඩ තහනම් කළ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරා පොලිස් වෙන්න ඇති. (නි)
සමහරවිට මේ පොලිස් නිලදාරීන් දන්නවා ඇති හොරකම කරපු කෙනාව. ඒකෙන් මග අරින්න පැමිණිල්ල නොගන්න ඇති. (නි)
පැමිණිල්ලක් කරන්න ආවොත් එය බාර ගන්න ඕනේ. එහෙම කරන්න බැරි අයට ඔහොම තමයි කරන්න ඕනේ.(නදී)
දැන් මේගොල්ලන්ට ඕන කොහොම හරි පොලිස් ස්ථානයේ රාජකාරි ටික අතට ගන්න මේකයි මේ උත්සාහය.(නදී)
හාමුදුරුවනේ පැමිණිල්ලක් කොරන්න යනකොට මොකද දෙයියනේ පෑනක් පැන්සලක් අරන් නොගියේ. අනික ඒ වෙලාවේ හිටය මහත්වරු ලියන්න කියන්න පුහුණුවක් තිබුණු අයත් නෙවෙයි නේ. පව් වැඩක් කොලේ.(නදී)
ලියා නොගන්න ඇති සමහරවිට හොරකම් කල අනිත් අයත් එක්ක වෙන වෙලාවක ගිහින් වෙඩි පහරකින් හරි පිහි පහරවල් 90ක් 100ක් දීල ඒවි. දැන් හාමුදුරුවන්ට ගහන බනින අසත් පුරුෂයෝත් ඉන්න රටක් මේක. සඟ නායක හිමිවරු සන්ඝාදිකරණයක් මගින් ශාසන ප්‍රශ්න විසඳගන්න වැඩපිළිවෙලක් හදන්න කියලා රජයට මම යෝජනා කරනවා.(නදී)
ඔහොම වැඩකරපු එක නිලදාරියෙක්ගේ වැඩ තහනම් කරන්න අනිත් අයත් හැදේවි (අ)
අර සේනාවට කිවුවා නම් ඉවරයිනේ (දී)
අනේ අම්මපා මෙහෙමත් පොලිසියක්! දේශපාලුවන් ඉදිරියේ කොන්ද නැති පොලිසිය සාමාන්‍ය ජනතාවටත්, හාමුදුරුවරුන්ටත් සලකන හැටි? (නි)
මොහොමඩ්, අර සේනාවට කිවුවා නම් සේරම ඉවරයි (දී)
අම්මෝ රිෂාර්ඩ් ට ගොඩක් රිදිලා වගේ වැඩේට (අ)
පොලිසිය තියෙන්නේ පැමිනිලි ලියාගන්න විබාග කොරන්න , ස්වරුපය අනුව උසාවියට දාන්න , උසාවිය තමයි තීන්දු තීරණ අරගෙන දඬුවම් කරනේ මේ ටිකවත් නොදන්නා රිෂඩලා , මොහොමඩලා , ගැන කනගාටුයි (අ)
පොලිස් පරීක්ෂකවරයකුද දන්නේ නැහැ හොරකම කළේ? පොලිසියේ ලොක්කන් මිනි මරද්දී මේ පොඩි පොඩි අය මොනවා නොකර ඉදීද? (නි)
ඒක හොදයි. (නි)