උතුර වයඹ හා මධ්‍යම පළාත් සභා මැවරණය සදහා නාම යෝජනා භාර ගැනීම මේ මස 25 වැනිදා සිට අගොස්තු 1 වැනිදා දක්වා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී සිදු කෙරෙන බව මැතිවරණ ලේකම් කාර්යාලය පවසයි.
උතුර වයඹ හා මධ්‍යම පළාත් සභා මැවරණය සදහා නාම යෝජනා භාර ගැනීම මේ මස 25 වැනිදා සිට අගොස්තු 1 වැනිදා දක්වා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී සිදු කෙරෙන බව මැතිවරණ ලේකම් කාර්යාලය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් යුද්දයක් පටන් ගන්න වගෙයි (අ)
ආයිත් කන් දෙක වහගෙන ඉන්න වෙනවා (අ)
දෙන්නම් වාලේ දෙන්නේ නැතිව තෝරා බලා මොලයක් ඇතිව යමක් කරලීමට නිවැරදිව හැකි උතුමන් හට නම් දෙනු මැනව (අ)
මේ රටෙත් පාර්ලිමේන්තු සහ පළාත් පාලන ආයතන සඳහා මැතිවරණ කීපයක් තියනවා.ඒවා එකම දිනක පවත්වනවා අවසන් කර විශාල මුදල් ප්‍රමාණයක් නස්තිනොකර පොදු මහජන සුබසෙත සඳහා යොදවනවා.අපිත් මේවා අනුගමනය කරමු. (අ)
අර ගුරුවරිය දණගැස්වූ කෙනාට නම් දෙන්න එපා (නි)
හොඳ චර්යාවක් ඇති උගත් සත්පුරුෂ අයට පමණක් නාම යෝජනා ලැබේවා. මේ සඳහා පක්ෂ නායකයන්ට ප්‍රඥාව පහළවේවා.. (දී)
අර ගුරුවරිය දැනගස්සු අයට හොදට චන්දය දීල හොදට බඩකට පුරා කාගන්න (දී)
කරන්න තියෙන හොදම දේ තමයි කිසිම කෙනෙකුට චන්දය නොදී ඉන්න එක.., මේවා බොරු වැඩ අප්පා !!! (දී)
මම නම් මේ පාරත් චන්දෙ දෙන්නේ නැහැ
ඔන්න බොලේ වෙලාව ආවා. විදේශිකයන්ට එහෙම හානි කරල, දේශීය කට්ටිය දනගස්සල, පොලිසියේ මහත්තුරුන්ට ගුටිබැට එහෙම දීල කීර්ති නාමයක් ඇති කර ගත්තු කට්ටිය ලෑස්ති වෙන්න ඉල්ලන්න. අර අහුවුනාම ආයුධ පෙන්වන්න එක්ක යන කට්ටිය එහෙමත් ඕන වෙයි පෝස්ටර් යුද්ධය මෙහෙයවන්න. (දී)
අර ගුරුතුමිය දන ගස්වපු හිටපු පලා බබාටත් ටිකට් එක දෙනවද අතිගරු ජනාධිපති තුමා මේ පාරත්. දුන්නොත් වෙන්නේ ඊලග පාර මෙයා දන ගස්සවන්නේ විදුහල්පතිවයි අධ්‍යාපන ඇමතිතුමාවයි. (අ)