වව්නියාව
මැදවච්චිය පූනෑව පලුගොල්ලෑව අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදි කොළඹ සිට වව්නියාව දක්වා ධාවනය වූ දුම්රියේ ගැටුණු 56 හැවිරිදි පුද්ගලයෙක් මියගියේය
කුරුණෑගල
දන්සැල හන්දියේ තිබි වයස අවුරුදු 47 ක් පමණ වූ පුද්ගලයකුගේ මළ සිරුරක් හමුවී ඇත.
වෙන්නප්පුව
බෝලවත්තේ දී අධිකවේගයෙන් යතුරුපැදිය පදවා තුවාල ලබා සිටි 17 හැවිරිදි තරුණියක් ජාතික රෝහලේදි මියගියාය
කෝපායි
කොන්ඩාවිල් ප්‍රදේශයේ කාන්තාවන්ගේ ගෙල බැ
ඳි මාල කඩාගන්නා කානාත්වන් හතර දෙනකු සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd