අම්බලන්ගොඩ ධීවර වරායෙන් බදාදා උදේ 7.00 ට පමණ ධීවරයන් නව දෙනකු රැගත් ‘පැතුම් පුතා’ වල්ලම අද (11) උදේ වනතුරුද පැමිණ නැතැයි ධීවරයෝ පවසයි.
සාමාන්‍ය උදේ පිටවන වල්ලම් සවස්වන විට ගොඩබිමට පැමිණෙයි.එම යාත්‍රා සමග සන්නිවේදන සම්බන්දතාද බිද වැටී ඇත.ධීවරයින්ද නාවික හමුදාවද ඔවුන් සොයති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd