බම්බලපිටියේ කාමා රාත්‍රි සමාජශාලාවේදී 21 හැවිරිදි තරුණයක්ට පහර දුන්නැයි රිමාන්ඩ් භාරයේ සිටි අලි අස්ගර් ගුලාම්හුසේන් නම් ව්‍යාපාරිකයා රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි කොටුව මහේසුත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.
ඔහු සමග රිමාන්ඩ් භාරයේ සිටි අනෙක් දෙදෙනා යළි රිමාන්ඩ් කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නමෙන්ම පෙනෙනවා එතන වැඩ කිඩ ගැන. අනේ රටකට ගිය කලක්! (නි)
අලි අස්ගර්, රාත්‍රී සමාජ ශාලා හරාම්ද? හලාල්ද? දන්නේ නැති නිසඊ අහන්නේ. (අ)
මුස්ලිම් සිංහල කියල නැහැ වැරැද්ද කාටත් පොදුයි වගේම මුස්ලිම් වුනත් හරාම් දේවල් කරන බොහෝ අය ඉන්නවා. දඩුවම් දිය යුතුයි. මරණයෙන් පසු ජීවිතය ඔහුට ඊට වඩා දුෂ්කර එකක් බව කිව යුතුයි. (ස)
චන්ඩි චන්ඩි අස්චර්යය වෙත පියබා යන්න හද චන්ඩි ගෙන්නම් කිසිම අඩුවක් නැහැ අපේ රටට ආයුබෝවන්. කෝටි කාලේ කාලේ බෝම්බ බය විතරයි. (අ)
වරදිකරයෝන්ට තම කොහොමත් අල්ලා දෙවියන්ගේ පිහිට ලබන්නේ.නෑ .................. එක නිසා තමා කුරානයේ හරක මරන්න කියලතින්නේ (අ)
මුස්ලිම් ජාතිකයකු නිසා නම ගම එක්කම දාල, මහා ජාතියේ එක්කෙනෙක් නම් එම වියපරිකයා මෙම වියපරිකයා.(නදී)
අඩෝ මෝඩ සමීර,කොහෙද යන්නේ මල්ලේ පොල් කියලද මේකට උත්තර දෙන්නේ? (නි)
මේ අයගේ වැඩ ඔක්කොම රෑට තමයි (නි)
අයියෝ සල්ලි! (නි)
රස කැමක් හොයාගන යන්න ඇත්තට මේ දවස්වල හරියට කැමත් නැහැ (අ)
කෝ මේ මුස්ලිම් අයගේ අදහස් (අ)
අල් හාජ් අලි අස්ගර් කියන්නේ සියක් වාරයක් මක්කම වන්දනා කරපු, දවසට පස් වතාවක් ආගම සිහිකරන පින්වත් බැතිමතෙක්. නයිට් ක්ලබ්, සුදු කෙලිම සහ මත්පැන් විකිණීම හලාල් කරගෙන ඇවිත් තියන කෙනෙක්. කිසිම කෙනෙක් නිරපරාදේ අහිංසක මිනිසුන්ට දොස් කියන්න එපා. (නි)
මුස්ලිම් ව්‍යාපාරිකයෙක් නිසා නම දාලා තියෙන්නේ. මේ වගේ සිංහල ව්‍යාපාරිකයින් කී දෙනෙක් දවසකට ඇප ලබා ගන්නවද?(නදී)
සමීර එතකොට කෝ ඔයාගේ ඔය කියන පොතේ හරක් මරන්න එපාකියල තියෙන වැකි ටික ? ඒක කොහෙද තියෙන්නේ. ගවයා කොහොමද කොහොමද ? එතනට ආවේ. (අ)
තවත් තැන්වල මම දැක්ක කීපදෙනෙක් අල්ල ගත්තාම ලොක්ක ඇප පිට එලියට යනවා. ගෝලයෝ රිමාන්ඩ් වෙනවා. අපේ නීති පොත්වල මුද්‍රණ දෝෂයක් වෙන්න ඇති. (නදී)
මොකක්ද ඔය සමාජ ශාලාව? අපි නොදන්න එකක්ද? (නි)
දැන් මේ අය පොඩ්ඩක් දඟලනවා වැඩයි. කට්ටිය පොඩ්ඩක් පරිස්සම් වුනොත් ඇඟට ගුණයි. (නි)
රිෂාඩ් එන්න අපේ දිහා, මම කියලා දෙන්න (නි)
අරාබියේ වගේම ලංකාවෙත් තමන්ගේ වාසියට තමා මේගොල්ලෝ ආගම අදහන්නේ. (නි)