වයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශ වල පවතින නිරිතදිග සුළං වැඩි වීමේ ඉහළ හැකියාවක් පවතී .
දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ දකුණු පලාත් වල විටින් විට වැසි ඇති වේ. මෙම වැසි වයඹ පලාත දක්වා ද පැතිර යා හැකිය.
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත් වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd