සාක් කැරම් තරගාවලියේදී ශී‍්‍ර ලංකාවට රන් පදක්කම් 3 ක් ඉන්දියාවේ කොල්කටා නුවරදී පැවැති 17 වැනි දකුණු ආසියානු කැරම් තරගාවලියේ පිරිමි කේවල ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක් 12 May 2013
රාජ්‍ය සේවා කොමිසමෙන් කැකිල්ලේ තීන්දුවක් කොළඹ රාජකීය විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිනියගේ ස්ථානමාරුව අසාධාරණ බව තීරණය කළ පරිපාලන විනිශ්චය සභාව ඇය යළි එම විදුහලේ එම තනතුරට ප 12 May 2013
‘විදුලි බිල වෙනස් නොකළොත් වර්ජනය කරනවා‘ විදුලි ගාස්තුවට කළ නව සංශෝධන අහෝසි කර පෙර තිබූ තත්ත්වයටම පහළ නොදමන්නේ නම් සංවිධානය කළ පරිදිම මැයි 21 වැනිදා ඒකාබද්ධ වැඩ වර්ජනය සහ ජා 12 May 2013
බොරු ගයිඩ්ට 500ක් දඩ සංචාරක මග පෙන්වන්නකු ලෙස කටයුතු කළ පුද්ගලයකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් පන් සියයක දඩ නියම කළේය. තරු පහේ හ 12 May 2013
ටෙලි නිළිය අසම්මත වැඩක මෑතදී මියගිය වැඩිහිටියකුගේ බැංකු ගිණුමකින් රුපියල් එක් ලක්ෂ විසි දහසක් වංචනිකව ගත්තැයි කියන ජනප්‍රිය ටෙලි නිළි මලීශා ශ්‍යාමලී 12 May 2013
හිටපු අග විනිසුරු සහායට දෙමළ සන්ධානෙත් ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් ඉවත් කරමින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව දුන් තීරණය බල රහිත කරමින් අභියාචන 12 May 2013
ලන්ඩන් මහමෙව්නා වෙසක් පිංකම 25 ලන්ඩන් නුවර මහමෙව්නාව භාවනා අසපුව මගින් මෙවරත් උතුම් සම්බුදු තෙමඟුල සිහිපත් කරවමින් වෙසක් පුන් පොහොය දිනයේදී (25) අසිරිමත් වෙසක් මං 12 May 2013
ශී‍්‍ර ලාංකික කරාටේ කී‍්‍රඩකයෙක් ඉතාලියේදී පදක්කම් දිනයි ඉතාලියේ ලිංඥානෝ නුවර සබ්බියාදෝරෝ ගෘහස්ත ක්‍රීඩාංගනයේ පැවැති ජාත්‍යන්තර සම්ප්‍රදායික කරාටේ ශූරතාවලියෙන් රන් පදක්කමක් සහ 12 May 2013
චෙන්නායි කී‍්‍රඩකයෝ පළමු ඉලක්කය ජයගනිති ඉන්දීය ප්‍රධානතම කි‍්‍රකට් ලීග් (අයි. පී. එල්.) තරගාවලියේ තරග 13 ක් අවසානයේදී පිළිමළුන් පිටුදැකීමේ තරග වටය සඳහා සුදුසුකම් ලබාගැන 12 May 2013
අනූවකට මරු කැදවූ රළමරුවා අත් අඩංගුවට ඕස්ටේ්රලියාව ඉන්දුනිසියා බලධාරීන් සමග එකතුව කරන ලද මෙහෙයුමකින් පසුව ප්‍රධාන පෙළේ මිනිස් ජාවාරම් කරුවෙකු උතුරු ජක 12 May 2013
කොල්කටා කඩුලූ 5 කින් බැංගලෝර් පරාජය කරයි ඉන්දීය ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 60 වැනි තරගය ලෙස රන්චිහිදී අද (12 වැනිදා) පැවැති තරගයේදී කොල්කටා නයිට් රයිඩර්ස් 12 May 2013
මදුරු උණ කටු පාදුක්කේ රස දියෙන් උඩ කොටසේ මදුරු කීටයන් සිටින උණ කටු දෙකක් සොයා ගත් බවත්, ඒවා නිෂ්පාදනය කළ රට හෝ, නිෂ්පාදනය කළ දිනය ගැන තොරතුරක් නැති බවත්, 12 May 2013
කොල්ලයටත් වෙට්ටුව කටුගස්තොට මැණික්කුඹුර ප්‍රදේශයේදී කාන්තාවක් අවුරුදු 50ක් පමණ වයසැති කාන්කාන්තාවක වෙට්ටුවකින් බිම දමා රුපියල් ලක්ෂ දෙකක් පමණ වටි 12 May 2013
කොදෙව් විස්සයි/20 තරගාවලියට මුරලිත් එක්වෙයි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය පළමු වරට සංවිධානය කරන ‘කැරිබියන් ප්‍රීමියර් ලීග්’ විස්සයි20 ක්‍රිකට් තරගාවලි 12 May 2013
ඉන්දියා වෙළෙන්දා කටුනායකදී හරවා යවයි වීසා නොමැතිව මෙරට රැදී සිට පිටුවහල් කළ ඉන්දියන් ජාතිකයෙකු සූක්ෂම ලෙස යලි ශ්‍රී ලංකාවට ඇතුලූවීමට ගත් උත්සාහයක් වලැක්වූ කටුනායක 12 May 2013
රුපු බළ බිඳ වීර විකුම් පෑ දූ පුත්තු තිස් අවුරුදු කුරිරු ත්රස්ත්රවාදය මෙරටින් තුරන් කර ලැබු ජයග්‍රහණයේ 4 වැනි සැමරුම ත්‍රිවිධ හමුදා සේනාධිනායක ජනාධිපත 12 May 2013
මලයාසියා රැකියා වංචාකරු අල්ලයි මලයාසියාවේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචාවන් රැසක් සිදු කළ බව කියන පුද්ගලයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපාළේදී ආගමන විගමන 12 May 2013
අමුණුගම කිතුලට අත දෙයි කිතුල් මදින්නන්ට බලපා තිබු සියලුම නීතීමය බාධාවන් ඉවත් කර ඇති බැවින් ඔවුන් රා පෙරන්නන් ලෙස අත්අඩංගුවට නොගෙන ඔවුන්ගෙන් රටට ල 12 May 2013
සෞදිය දෙමසක සමා කාලයක් දෙයි සෞදි අරාබියේ රැදී සිටින අනවසරික සංක්‍රමණිකයින් සදහා මාස දෙකකට නොවැඩි පොදු සමා කාලයක් ලබා දුන් බව රියාද් තානාපති කාර්යාල 12 May 2013
පිරිසක් පොලීසියට කඩේ යති රුපියල් එක්ලක්ෂ විසි දහසක් වටිනා කුරුඳු සොරකම් කළැයි කරන්දෙනියේ තරුණයකු අත්අඩංගුවට ගනිමින් පොලීසිය නිවැරදි ලෙස පරීක්ෂණ පවත්වති 12 May 2013
රැකියා ගන්න බොරුකාරයන්ට අහුවෙන්න එපා රජයේ රැකියා දෙන බව පවසමින් මුදල් ගන්නා පුද්ගලයන්ට අසු නොවන්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා ම 12 May 2013
හඳහන්කරුවන්ටත් කේන්දරේ වැරදිලා ටියුෂන් ගුරුවරුන්, ජ්‍යෝති ශ්රාස්ත්රඥයාන් හා ඉඩම් විකුණන්නන් මතුගම නගරයේ අනවසරයෙන් කටවුට් තිස් දෙකක් ඉවත් කළ පොලීසිය නගරය 12 May 2013
හිමිනමක් ලොකුම පින්කමක් කරයි දඹුල්ල උයන්වත්ත පුරාණ විහාරයේ ශ්‍රී ජිනරතන සාමනේර භික්ෂු ආයතනයේ දෙහැවිරිදි දරුවෙක් සිටී. අඟ හිඟකම් නිසා මව්පියන් මේ දරුවා පංසලට 12 May 2013
මිතුරු වෙසින් විශ්‍රාමිකයාගේ රන් බඩු කොල්ල කාලා ජල ව්‍යාපෘතියක් පෙන්වීමට රැගෙන ගොස් විශ්‍රාමිකයකුගේ රන් බඩු හා මුදල් කොල්ල කෑ බව කියන පුද්ගලයකු සොයන බව බලංගොඩ පොලීසිය කි 12 May 2013
ප්රවෘත්ති සංදේශය වත්තලදී බෑනාගේ පිහි පහරින් මාමා මිය ගිය බව පොලීසිය කියයි. කොළඹ ගුණසිංහපුරයෙන් රුපියල් දෙලක්ෂයක් සමග අතුරුදන් වූ පුද්ගලයකු සො 12 May 2013
තිසර - පටේල් - සැමී තිදෙනා සන්රයිසර්ස් පිල දිනවති අයි. පී. එල්. තරගාවලියේ 59 වැනි තරගය ලෙස කිංග්ස් XI පන්ජාබ් පිල සහ සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිල අතර අද (11 වැනිදා) පැවති තරගයේදී කිංග්ස් XI 11 May 2013
කිංග්ස්වුඞ් කී‍්‍රඩකයෝ ඉසිපතනය පරදවති මහනුවර බෝගම්බර කී‍්‍රඩාංගණයේදී අද (11 වැනිදා) පැවැති සිංගර් කුසලාන අන්තර් පාසල් රග්බි තරගයකදී ලකුණු 27-17 ක් ලෙස ඉසිපතන විදුහල පරාජ 11 May 2013
ති‍්‍රත්ව සිංහයන්ට පහසු ජයක් මහනුවර පල්ලෙකැළේදී අද (11 වැනිදා) පැවැති සිංගර් කුසලාන අන්තර් පාසල් රග්බි තරගයකදී කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල් පිල ලකුණු 22-14 කින් 11 May 2013
ශාන්ත පීතර පිලට තියුණු ජයක් බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේදී අද (11 වැනිදා) පැවැති සිංගර් කුසලාන අන්තර් පාසල් රග්බි තරගයකදී ගල්කිස්ස විද්‍යා විදුහල් පිල ලක 11 May 2013
රාජකීයයෝ 14-7 කින් ශා. ජෝෂප් පරදවති රාජකීය විද්‍යාලයීය රග්බි සංකීර්ණයේදී අද (11 වැනිදා) පැවැති සිංගර් කුසලාන අන්තර් පාසල් රග්බි තරගයකදී ශාන්ත ජෝෂප් පිල ලකුණු 14-7 කින් ප 11 May 2013
ලයනල් මෙසීගේ පියා සමුගනී සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනෙල් මෙසීගේ පියා ජෝර්ජ් මෙසී අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 68 කි. දිගු කාලීන අසනීප තත්ත්වයක් හේතුවෙන් ජෝර්ජ් මෙසීගේ අභාවය සිදුවුණු බව පැවැසෙයි... 09 August 2026