ඉතාලි යවන බවට පොරොන්දු වී හතළිස්නව දෙනකුගෙන් රුපියල් කෝටී තුනහමාරක් වංචා කළැයි වරෙන්තු අනු අටක් තිබු පියකු දියණියක මොරවකදී අත්අඩංගුවට ගත් බව සපුගස්කන්ද පොලීසිය කියයි.
උතුරු මාකොළ පදිංචිව සිටි මොවුන් දෙදෙනා 2011දී මේ වංචාව කර ඇතැයි පොලීසියට පැමිණිලි ලැබී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන්නප්පුව ගැන වැරදි අර්ථකතන ලියන සොයුරනි ,වැරදි වැඩ කරන අය බිහි වන්නේ ගම අනුව නොවන බවට මේ සිද්දිය මගින් සනාථ වෙනවා නේද? (නි)
මරු සක්විති ජෝඩුව. එල්ලන ඕනෑ මෙයාලව අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ගසාකෑවට (දී)
මෙයාපව යවමු හඳට.හොඳට විරේකයක් දීලා (නි)
මමත් මේ වගේ දේකට අහු වුණා (නි)
අපේ රටේ ඉන්නේ තොත්ත බබලානේ. හැමදාම රැවටෙනවා. චන්දෙ කාලෙත් ඉතින් මෙහෙම තමා රැවටෙන්නේ? (නි)
ලංකවේ ඉන්න මෝඩයන්ට කියන්නේ, කෝටි ගන්න දීලා පිටරටවල ගිහින් දැන් වැඩක් නැහැ කියන එක තේරුම් ගන්න (නි)
දැන් තියෙන ආර්ථිකයට හරියන්න හම්බ කරන්න හිතන්න ඇති. (නි)
තවත් සල්ලී දිලා එන්න ඉතාලි... (නි)
ඉතාලි එන්න අදහස් කරනවා නම් ඉතාලියේ සිටින නෑදැයෙක්ගේ මාර්ගයෙන් හෝ යහළුවෙක්ගේ මාර්ගයෙන් 'නීත්‍යානුකුලව' 'ස්පොන්සර්' කර පැමිණෙන්න. එයට ඉඩ ප්‍රස්තාව තිබියදී හොරුන්ට වංචාකාරයන්ට තමන්ගේ දුක් මහන්සියෙන් ඉතුරු කරගත් මුදල් පූජා කරන්න එපා. (නි)
දැන් මොලේ තියෙන එකෙක් ඉතාලි යන්නේ නැහැ. (නි)
මොරක් කෝරලේ මිනිස්දු මෙහෙම වැඩ කරනවාද (අ)
පොලිස්පතිතුමා සහ සපුගස්කන්දේ පොලිස් ස්ථානාධිපති ඇතුළු නිලදාරී මණ්ඩලයට අපගේ ස්තුතිය! (නි)
කුම්බලා මාළු කෑවා නම් දුක විඳපන් පුසෝ (නි)
ඉතාලියේ වෙන්නප්පු 'ලොව්' ල වැහි වැහැලා.(නදී)