වසරේ නැගී එන ගොල්ෆ් කී‍්‍රඩකයා සඳහා පිරිනැමෙන ඩග්ලස් ද සිල්වා ශිෂ්‍යත්වය, ඞී. එස්. සේනානායක විද්‍යාලයේ ගොල්ෆ් කී‍්‍රඩක චානක පෙරේරාට හිමිවිය. කොළඹ රාජකීය ගොල්ෆ් කී‍්‍රඩාංගණයේදී පැවති මෙම ශිෂ්‍යත්වය පිරිනැමීමේ උත්සවයට ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමයේ සභාපති ලාල් ඩයස් මහතා සහ ඩග්ලස් ද සිල්වා මහතාගේ මුණුපුරෙකු වන දිල්හාන් ද සිල්වා මහතා ඇතුලූ ආරාධිතයයෝ පිරිසක් සහභාගීවූහ.
චලිත පුෂ්පික, ආර්. සුරේෂන් සහ චානක පෙරේරා යන කී‍්‍රඩකයන් තිදෙනා මෙම ශිෂ්‍යත්වය සඳහා නිර්දේෂව සිටි අතර අවසානයේදී ඒ අතරින් චානක පෙරේරා ශිෂ්‍යත්වය සඳහා තෝරා ගන්නා ලදි.
චානක පෙරේරා, ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමයේ සභාපති ලාල් ඩයස් මහතා අතින් ගොල්ෆ් කී‍්‍රඩා භාණ්ඩ කට්ටලයක් ලබාගන්නා අයුරු පහත ඡයාරූපයේ දැක්වේ. ගොල්ෆ් සංගමයේ භාණ්ඩාගාරික දිල්හාන් අබේරත්න මහතාද ඡයාරූපයේ සිටී.
2025 දෙසැම්බර් මස 18
315
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
204
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වසරේ නැගී එන ගොල්ෆ් කී‍්‍රඩකයා චානක