(තිලින බණ්ඩාර දකුණු කොරියවේ සිට ) - දකුණු කොරියවේ මඟී බස්,මගියා වෙනුවෙන් උපරිම ගුණාත්මක සෙවාවක් සලසයි. ආසන ගණනට මඟීන් නොසිටියත් ඉතාමත් තරගකාරිව අපරික්ෂාකරි ලෙස ධාවනය නොකරයි. රටේ දියුණුව සදහා බස් රථ රියදුරෝ උපරිම සේවයක් කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහතික ඇත්ත ඒක නම් (නි)
කොරියාව ඉස්සර බෞද්ධ රටක්, දැන් කොරියාවේ 65% වඩා ඉන්නේ කිතුනුවෝ, ඒ රටේ අය ජීවත් වෙන්නේ දේව ගෞරවයෙන් හා සංයමයකින් යුතුවයි. (නි)
අනිත් හෑම රටේම එහෙම තමයි. ලන්කාවෙයි ඉන්දියාවෙයි ඈරෙන්න. (ස)
ලංකාවේ නම් කවදාකවත් ඔවෙනි තත්වයක් ඇති වෙන්නේ නැහැ (දී)
අපේ රටේ වගේ හොද ගුණාත්මක සීලාචාර මෙන්ම උද්යෝගිමත් රියදුරන් ලෝකේ කිසිම රටක නැහැ. වැරැද්දට තියෙන්නේ මෙයාලා රියදුරු අසුනේ ඉදගත්තම වෙනම පිස්සුවක් හැදෙන එකයි (නි)
ඇත්තටම හොද සේවාවක් පේනවා ගිහින් බලන්නම ඔනේ (අ)
මාත් කොරියාවේ ජොබ් එකක් කරන්න එන්න හිතාගෙන ඉන්නේ. (නි)
ඉස්සර අපිරිසිදු ජනාකීර්ණ පෙදෙස් වලට අපි කිව්වේ කොරියාව කියලා. අනේ මල්ලියේ පොඩ්ඩක් හොයල කියන්නකෝ කොරියාවේ දැන් ඒ වගේ තැන වලට ලංකාව කියනවද කියලා.(නදී)
තරග කාරිත්වය ඇති වන්නේ වැඩි තණ්හාව නිසා. (නදී)
ලංකාවෙත් ඔහොම කලානම්.... (නි)