රාජ්‍ය සම්පත් හා කළමණාකරණ අමාත්‍යංශය එහි සේවක මුලික අයිතිවාසිකම් කඩ කොට ඇති බවට චෝදනා කරමින් එක්සත්ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු නීතීඥවරුන් පිරිසක් අද (11) පෙත්සමක් ගොනු කළ බව ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් ප්‍රතිභා මහානාම හේවා මහතා කියයි.
එම අමාත්‍යංශයේ සේවකයන්ගේ අර්ථසාධක මුදල් ,පාරිතෝෂික නොගෙවීම පිළිබදව තමා දැනුම්වත් වීමෙන් අනතුරුව මෙම පෙත්සම ඉදිරිපත් කළ බව රාජපක්ෂ මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක 'රාජ්‍ය සම්පත්' රැකගන්න අමාත්‍යංශය නිසා අර්ථ සාධක එහෙම ගෙවන්නේ නැතුව ඒවා රැකගන්නවා. ඉතින් වැරැද්ද මොකක්ද? (නදී)
එතුමාට නඩු නැති නිසාද කොහෙද තනියම නඩුවක් දාගෙන. (අ)