(කරුණාරත්න මොරටුවේ සිට ) - මොරටුව,ලූනාව උයන කනිෂ්ඨ විද්‍යාලය විසින් සංවිධානය කරන ලද ඩෙංගු මර්දන පා ගමනක් බ්‍රහස්පතින්දා (11) දින පාසල අවට වීදි සංචාරය කළේය. මෙහිදී ඩෙංගු රෝගය පිළිබද ජනතාව දනුවත් කිරීම උදෙසා වීදි නාට්‍යල නර්තන, ඩෙංගු මර්දන පුවරු ආදිය ප‍්‍රදර්ශනය කෙරිණි. අත් පත‍්‍රිකා ද බෙදා දුන්නේය. විදුහල්පති කේ.ඒ.ඕ.යු.රත්නායක මහතාගේ මග පෙන්වීම යටතේ ගුරුවරු,ශිෂ්‍යයෝ සහ දෙමාපියෝ මීට සහභාගි වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd