ශ්‍රී ජයවර්ධනපුර ප්‍රධාන රසායනාගාරයේ ගෑස් ටැංකියක් පිපිරිමෙන් ගින්න හට ගත් බව රෝහල් සේවකයින් කියයි.ගින්න නිවා දැමු බවත් ඔවුහු පවසති.
ශ්‍රී ජයවර්ධනපුර ප්‍රධාන රසායනාගාරයේ ගෑස් ටැංකියක් පිපිරිමෙන් ගින්න හට ගත් බව රෝහල් සේවකයින් කියයි.ගින්න නිවා දැමු බවත් ඔවුහු පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම හිතමු එහෙනම් (දී)
බාල ගෑස්ද දන්නෙ නැහැ (දී)
මෙය ගම්බද රෝහල් රසායනාගාරයක වුනා නම් සාදාරනයි! නමුත් ජපුර වගේ අලුතින් ඉදිකළ නවීන රෝහල් රසායනාගාරයක ගෑස් ටැංකියක් එය තුලම තබාගැනීම පුදුමයට කරුණක්. සුදුසු ක්‍රමය ටැංකිය ආරක්‍ෂිත කුටියක තබා එහි සිට නලයක් මගින් ලැබ් එකට සැපයීමයි. මෙයට රෝහල් "සේෆ්ටි" අනාශයත් අදාල සැලසුම් අංශයත් යන දෙකම වගකිව යුතයි! (දී)