දකුණු පලාතේ ළමා නිවාසයක ත්‍රිරෝද රථ රියදුරකු (46)එහි බාලවයස්කාර දැරියන් සිව් දෙනකුට අතවර කළැයි සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
රියදුරා මත්පැනට හා දුම්බීමට පුරුදු වීම පිළිබද ඇති වු සැකයෙන් මේ සිදුවීම හෙළි කරගෙන ඇත.
දකුණු පලාතේ ළමා නිවාසයක ත්‍රිරෝද රථ රියදුරකු (46)එහි බාලවයස්කාර දැරියන් සිව් දෙනකුට අතවර කළැයි සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
රියදුරා මත්පැනට හා දුම්බීමට පුරුදු වීම පිළිබද ඇති වු සැකයෙන් මේ සිදුවීම හෙළි කරගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් පහත් මිනිස්සු! (නි)
නිවාස පාලිකාවෝ අවසිහියෙන් ඉදලා? (නි)
එයාගේ සායම. අහිංසක කෙල්ලන්ගේ ජීවිත.දෙන්න රජකාලේ දඬුවම්. (නි)
සමාජයේ වැරදි මේවා. නිසි කල වයසට පෙළවහක් කරලා දුන්නා නම් මේවා මෙහෙම වෙන්නෙ නැහැ (නි)
බාල වයසේ දැරියන් අපයෝජනය කිරීමට දැන් තිබෙන නීති වෙනස් කර මොවුන්ට ජිවිත කාලය හිරේ දැමිමත්, අපයෝජනයට ලක්වූ ළමුන්ට වන්දි මුදල් ගෙවල් ගෙවීමත් දෙකම කළ යුතුය. අපේ රටේ අනාගතය බාර ගන්න කුඩා දරුවන් මෙවැනි තිරිසනුන්ගෙන් බේරා ගැනිමට බලදාරීන් ඉක්මන් කටයුතු කල යුතුය (නි)
හොද මතක හිටින දඩුවමක් දෙන්න තියෙන්නේ (නි)
ළමා රක්ෂණ අධිකාරියේ ලොකු නෝනා කෙනෙක් නම් කියන්නේ මේවා ඒ කාලෙත් වුනා. මේ කාලේ පත්තර වල ප්‍රසිද්ධිය දෙනවා වැඩියි කියලා. එයාගේ වරදක් එහෙම නෙවෙයිලු. (නි)
දැන් කාන්තා ත්‍රීවීල් රියදුරන් ඉන්නවානේ. මොකද මේ කොල්ලෝ යවන්නේ? (දී)
සැක පිට අත්අඩංගුවට අරන් ,පස්සේ ගෙදර යවල වැඩක් නැහැ, දඩුවමක් දෙන්න ඕනේ ,කොහෙද ඉතින් අපේ ලංකාවේ මොන වරද කරත් දඩුවම් දෙන එකක්යැ,,?අනේ මගේ මව් රටට දෙවියන්ගේම පිහිටයි.(නදී)
මේ වගේ ස්ථානවලට සේවකයන් බඳවා ගන්නකොට මොන විදිහේ අයද කියලා හොයලා බලන්නේ නැහැනේ. අනික් ආයතනවලත් ඔය වගේ තමයි. නිරන්තර අධීක්ෂණයක් අපේ රටේ කිසිම ආයතනයක නැහැ. බඳවා ගැනීමෙන් පසු සේවකයන් අධීක්ෂණය කිරීමට වැඩ පිළිවෙලක් තිබීම අත්‍යවශ්‍යයි. (නි)
අර අකුරැස්සේ තංගල්ලේ අයට මෙහෙම නීතිය ක්‍රියාත්මක කරන්න උනන්දු නොවුනේ ඇයි දන්නෙ නැහැ? (නි)
මේ දරුවන්ගේ ආරක්ෂාවට ගැහැණු කෙනෙක් යවන සිරිතක් තිබුනේ නැද්ද? (නි)
ළමා රක්ෂණ අධිකාරියේ ලොකු නෝනා කෙනෙක් ගේ අනුරාධපුරේ හෝටලේ මේවට හරිම ප්‍රසිද්ධයි.(නදී)