මාතර තිස්සමහාරාම පෞද්ගලික බසයකට තලල්ල වංගුවේදී ගල් පහරදී වා මුවාව හානි කළැයි වෙනත් බසයක රියදුරකු හා කොන්දොස්තරවරයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මාතර තිස්සමහාරාම පෞද්ගලික බසයකට තලල්ල වංගුවේදී ගල් පහරදී වා මුවාව හානි කළැයි වෙනත් බසයක රියදුරකු හා කොන්දොස්තරවරයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වා මුව කියන්නේ මොකද්ද.... ඉන්දියන් ටකරන් බස් වලට එන අලුත් කෑල්ලක්ද (අ)
මේ ටික අල්ලන් ගිහින් ගල් ගහන්න ඕනි (අ)
වා මුවාව කියන්නේ වින්ඩ්ස්ක්‍රීරීන් එකට (නි)
මෙවන් පිලිලවල් මේ රැකියාවෙන් ඉවත් කල යුතුයි. (අ)
වා මුවාව කියන්නේ වින්ඩ්ස්ක්රින් එක .... ඔන්න සිංහලෙන්ම ....(අ)
ජීවන් : ඔය හරි .ලංකාවේ සිංහල මහාචාර්ය වරු කී දෙනෙක් ඉන්නවද .. අපේ බසට අලුතින් වචන එකතුකර ප්‍රසිද්ද කරන්නේ නැත්තේ ඇයි? ඒකනිසා තමා මේ මිනිස්සු සිංග්ලිෂ් කතා කරන්නේ. ඉංගිලිෂ් වලට නිතරම වචන එකතු කර අලුත්කරනවා. (අ)
ඔහොම එක පාරට හෙළුවෙන් වනන (හෙළ බසින් කියන) කොට සාමාන්‍ය ජනයට තේරෙන්නේ නැහැ (අ)
මමත් මීට පස්සේ වා මුවාව කියලා කියන්නේ,හරි නේ එතකොට (නි)
මෙයාට මතක හිටින දඩුවමක් දෙන්න. (අ)
ජීවන්, "වා මුවාව"ට ඔයාට තේරෙන සිංහලෙන් කියන්නේ "වින්ස්ක්‍රීන්" කියලා. (නි)