ලක්ෂ 50ක රෙදි අඟුලානෙන් පන්නයි රත්මලාන අඟුලානේ තෙවැනි පටුමගේ රෙදි ගබඩාවක් කඩා ටොන් හතර හමාරක් බරැති රුපියල් ලක්ෂ පනහකට අධික වර්ණ රෙදි රෝල් හාරසිය පනහක් 09 August 2013
දෑකැත්ත දිගේ අකුණ පාත් වෙයි තඹුත්තේගම සමන් එළියේ ගොයම් කපමින් සිටි ගෙවිලියක අකුණු සැර වැදී මිය ගොස් දොළාස්හැවිරිදි දරුවකු ඇතුළු හය දෙනකු තුවාළ ලබා රෝහල් ගත 09 August 2013
සියවස් 50ක් පැරණි වළං හල්දුම්මුල්ලෙන් ශ්‍රී ලංකාවේ දඩයම් යුගයේ මිනිසා වසර හාරදහසකට පන්දහසකට පමණ පෙර කෘෂිකර්මයට පරිවර්තනය විම පෙන්වන මැටි වළං නිෂ්පාදනයේ වැදගත් සාක් 09 August 2013
රතුපස්වල ප්‍රශ්නයට මානවහිමිකම් කොමිසමෙන් විසඳුම් ශ්‍රී ලංකා මානවහිමිකම් කොමිසම වැලිවේරියේ රතුපස්වල ජල ප්රශ්නය පිළිබඳ පරීක්ෂණ පවත්වා සියළු පාර්ශවයන්හි සාක්කි හා අදහස් ලබා 09 August 2013
ක්‍රිකට් හා එල්ලේ තරඟාවලියක් ඉතාලිය පුරා විසිරි සිටින එල්ලේ හා ක්‍රිකට් තරගකරුවන්ගේ දක්ෂතා උරගා බැලිම සඳහා පවත්වන එල්ලේ හා ක්‍රිකට් තරගාවලියක් වෙරෝනා නගරයේ 09 August 2013
ගං ඉවුරෙන් කසිප්පු මතුවේ බණ්ඩාරගම බොල්ගොඩ ගඟේ රුක්ගහ තොටුපළ ඉවුරේ පවත්වාගෙන ගිය මහා පරිමානයේ කසිප්පු තිප්පොළක් වටලා එහි සිටි පුද්ගලයකු හා රුපියල් 09 August 2013
ආයුර්වේදය ඩිජිටල් වෙයි ලාංකීය අනන්‍යතාවය සහිත සියලූ සම්පත් සුරකිමින් ඩිජිටල් පුස්තකාලයක් ආරම්භ කිරීමට දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සැරැසෙයි. මෙම කාර 09 August 2013
රන් සෙම්බුව සොයා වළක් හාරයි සිහිනයක් දැකිමෙන් පසුව රන් සෙම්බුවක් ගැනිමට තම ගෙවත්තේ අඩි තිස්පහක වළක් හාරමින් සිටි ගෙහිමියකු සහ තවත් අයකු පොළොන්නරුවේ 09 August 2013
පොලිසියට වැලි ගසන්න බැරිවේ වැලි ප්‍රවාහනය කරන මුවාවෙන් රජයේ රක්ෂිතයන්හි ගස් කපා දැව ප්‍රවාහනය කිරීමේ ජාවාරමක් අනාවරණය කැර ගැනීමට හැකි වු බව ලග්ගල පොලීසිය 09 August 2013
රෑ තුනට සාප්පු තුනක් කඩයි හොරණ පොකුණු විට හා ගල් ඒදඬුගොඩ රෑ තුනකදී සතොසක්ද, සුපිරි වෙළද සලක්ද, නිමි ඇඳුම් සාප්පුවක්ද එකම ආකාරයට කඩා කිරිපිටි , චීස් ,බටර් හා 09 August 2013
රියදුරා බැඳ එළියට දමයි පානදුරයේදී අද (9)අලුයම ගමනක් යන මුවාවෙන් ත්‍රිරෝද රියක ගිය පිරිසක් රියදුරා බැඳ කීර කොටුවකට දමා ත්‍රිරෝද රිය පැහැරගෙන ගොස් ඇතැයි 09 August 2013
ලොකු ලුනු අස්වැන්න දැක ලොකු සතුටක් දඹුල්ල හා සීගිරිය ලොකු ලූනු අස්වැනු නෙළීම ඇරැඹී ඇත. ලොකු ලූනු ගැණුම් මිළ කිලෝවක් රුපියල් 75 - 80 අතර පවතී. එම මිළ තමන්ට ප්‍රමාණවත් බව 09 August 2013
එපාම කියන ගමන යන්න ඇවිත් තව 34 ක් කූඩුවේ බෝට්ටුවකින් ඕස්ට්‍රේලියාවට හොරෙන් යාමට ආ බව කියන තිස් හතර දෙනකු රාගම දෙල්පේ හන්දිය කුරුකුලාවේ ලැගුම්හලකින් අත්අඩංගුවට ගත් බව පො 09 August 2013
අද කාලගුණය ( අගෝස්තු 09) පවතින කාලගුණ රටාවේ වෙනසක් සමග අකුණු සහිත කාලගුණ තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුවේ. අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ මධ 09 August 2013
තලවතුගොඩ ගින්න නිවයි බෝතල හා යකඩ බඩු කඩයක හටගත් ගින්න යාබද ඉලෙක්ට්‍රොනික කඩයකටද පැතිර ගියේය. රාත්‍රී නවය වන විට ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයෝ සමත 08 August 2013
ගින්න විදුලි උපකරණ කඩයක තලවතුගොඩ සන්දියේ ඉලෙක්ට්‍රොනික උපකරණ සාප්පුවක ගින්න හටගෙන ඇත. කොළඹ නගර සභාවේ ගිනි නිවන රථ තුනක් නිවීමට පැමිණ තිබේ. 08 August 2013
තලවතුගොඩ ගින්නක් තලවතුගොඩ හන්දීයේ ගින්නක් හටගෙන ඇත. කොළඹ ගිනි නිවන හමුදාව එහි පැමිණ සිටී. වාහන තදබදයක්ද පවතී. 08 August 2013
නිලන්ත සමුගනී වැලිවේරිය රතුපස්වල සිද්ධියේදී ඝාතනයට ලක්වු ගම්පොළ කුරුඳුවත්තේ කොලුවල නිලන්ත පුෂ්පකුමාර(29) මහතාගේ අවසන් කටයුතු පවුලේ සු 08 August 2013
වාහන කුලියට අරන් කුණු කොල්ලෙට විකුණලා පුවත්පත් දැන්වීම් පළ කැර වාහන කුලියට ගෙන අඩු මිලට විකුණු බව කියන පුද්ගලයකු ලබන 21 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කඩුවෙල මහෙස්ත් 08 August 2013
මේ කිරිපිටි ගන්න එපා වෙළෙඳපොළින් ඉවත් කරගත යුතු කිරිපිටි වර්ග සහ ඒවායේ කාණ්ඩ අංක සෞඛ්‍ය අමාත්‍යංශය අද ප්‍රකාශයට පත් කළේය. ඞී.සී.ඞී. නමැති විස රසායන 08 August 2013
ෆොන්ටෙරා දැන්විමට අතුරු තහනමක් මෙරටට ආනයනය කරන කිරිපිටි සියයට සීයක්ම විස රසායනවලින් තොර යැයි කියමින් පාරිභෝගිකයන් නොමග යවන ආකාරයෙන් නවසිලන්තයේ ෆොන්ටෙරා සමාග 08 August 2013
ලාංකිකයා ඉතාලියේදි ගිලේ උතුරු ඉතාලියේ බෙර්ගමෝ නගරය ආසන්නයේ ෆරා ග්‍රාමයේ අඩ්ඩා හී දියනෑමටගිය ලාංකිකයන් පිරිසක් අතරින් පරගහවත්තගේ ඉඳුනිල් ප්‍රස 08 August 2013
උතුරු මුහුදේ මළ සිරුර තුනක් තලේමන්නාරම මුහුදු ප්‍රෙද්ශයට ගත වු දින දෙකේදී නාඳුනන තිදෙනකුගේ මළ සිරුරු ගොඩ ගසා තිබු බව පොලිසිය කියයි. මෙම මළ සිරුරු ඌරුමලේ,තා 08 August 2013
ජීවන්ගේ පරික්ෂණයටත් ජීවයක් නෑ මොරටුව ගාලු පාරේ ඉකුත් (24) වැනිදා පැවති වඩු කාර්මික උද්ඝෝෂණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මොරටුව ප්‍රධාන සංවිධායක සහ තැපැල් 08 August 2013
තොණ්ඩමන්ගේ මන්ත්‍රීවරයෙක් පිල මාරු කරයි ලංකා කම්කරු කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටී රාජදොරේ මහතා එම පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් වන බවට ලියුමක් එවා ඇතත් තමා එය තවම ද 08 August 2013
ෆොන්ටෙරා කතාව අයිටීඅයි ඉවත දමයි ලංකාවේ කිරිපිටිවල අඩංගු ඩී සී ඩී විස රසායන පරික්ෂාව සඳහා අවශ්‍ය සියලු රසායානාගාර පහසුකම් ශ්‍රී ලංකා තාක්ෂණික කාර්මික ආයතනයේ (අය 08 August 2013
හොර කල්ලියක් අල්ලයි මෙම වසරේ අපේ‍්‍රල් 01 දින සිට අගෝස්තු 7 වැනිදා දක්වා ගෙවල් බිදුම් 28 ක් සම්බන්ධයෙන් මහනුවර අධිකරණයෙන් වසර දාසය හමාරක අත්හිට වූ ස 08 August 2013
වරායට ජන ගඟක් කොළඹ වරායේ දකුණ පර්යන්තය හා දියකඩනය නැරඹීම සඳහා අද අඩු ගණනේ විසිදහසකට වැඩි පිරිසක් ආහ. ලබන 13 වැනිදා දක්වා උදේ 8.30 සිට 5 දක්වා ඔවුන්ට වර 08 August 2013
පොදුරද මඬුලු ව්‍යාපාර සංසදය ලන්ඩනයේ ලබන නොවැම්බර් මාසයේදී කොළඹදී පැවැත්වීම සඳහා සියලු වැඩකටයුතු සැලසුම්කර ඇති පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව 08 August 2013
තැපැල් ඡන්ද සැප්තැම්බර් 9-10 මධ්‍යම , උතුරු හා මධ්‍යම පළාත් සභා ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරිම සැප්තැම්බර් 9 හා 10 යන දෙදිනෙහි සිදු කරෙන බව මැතිවරණ මහාල 08 August 2013
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026