එජාප සභාවකුත් පරාදයි අවිස්සාවේල්ල සීතාවකපුර නගර සභා අය වැය ඡන්දයකින් පරාජයට පත් විය. පක්ෂව ඡන්ද පහකි. විපක්ෂව ඡන්ද හයකි.උපසභාපති ද විරුද්ධව ඡන්දය දු 06 December 2013
බොරු පොලිස් හොරු අට රිමාන්ඩ් මිරිහාන පොලීසියේ යැයි කියමින් දඹුල්ල නාගරික මන්ත්‍රී දිනේෂ් රාජපක්ෂ මහතාගේ නිවස කොල්ල කෑමට පැමිණි බව කියන සැකකරුවන් අට දෙ 06 December 2013
දඹුලු අය වැය සම්මතයි දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති කේ ජී සෝමතිලක මහතා විසින් අද (06) ඉදිරිපත් කළ අය වැය වාර්ථාව වැඩි ඡන්ද හතකින් සම්මත විය. ආණ්ඩු 06 December 2013
නොසැලකිල්ලට සැරම බේතක් දෙන්න හදයි නොසැලකිල්ලෙන් හා අපරික්ෂාවෙන් කෙනකුගේ මරණයක් සිදු කළ හොත් අපරාධ නීතිය යටතේ නඩු පවරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත 06 December 2013
උතුරු මැද හිරු පහන් පත්තු නොවේ උතුරුමැද විදුලිය නැති පවුල් වෙත බෙදා දීම සදහා සුර්ය ලන්තෑරුම් විසි දෙදහස් අටසියයක් මිලට ගැනීම නිසා රුපියල් දේකෝටී අසු අට ලක 06 December 2013
උතුරු මැද මහ ඇමැති ජපානෙට යයි උතුරු මැද මහ ඇමැති එස් එම් රංජිත් සමරකෝන් මහතා දස දින සංචාරයක් සඳහා ජපානය බලා පිටත්ව ගියේය. 06 December 2013
රියදුරු සිරුර සීගිරි ළිදෙන් සීගිරිය දිගම්පතහ ළිදකින් පෞද්ගලික බස් රථ රියදුරකුගේ මළ සිරුරක් සොයාගත් බව සීගිරිය පොලීසිය කියයි. 06 December 2013
ඉන්දියා ආගමනෙන් ලක් මාධ්‍යවේදියන්ට හිරිහැර ඉන්දියාවේ වෘත්තීය රාජකාරියකට ගිය ශ්‍රී ලාංකික පුවත්පත් කලාවේදීහු දෙදෙනෙක් මුම්බායි අන්තර් ජාතික ගුවන් තොටේ දී, ඉන්දියා ආගමන නිල 06 December 2013
පාදෝවා සාම මිහිර ඉරිදා පාදෝවා කිතුනු සභාව මෙහෙයවන සාම මිහිර 10 නත්තල් උළෙල අර්චෙල්ලා සන් කාර්ලෝ දෙවස්ථාන ශාලාවෙදි ලබන ඉරිදා (8) සවස 3 ට පෑවෑත්විමට නියමිතය. 06 December 2013
ලන්ඩන් නුවර නත්තල් භක්ති ගීත 12 වැනිදා ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහා කොමසාරින් කාර්යාලය වාර්ෂිකව සංවිධානය කරන නත්තල් භක්ති ගීත වැඩසටහන මෙම ලබන බ්‍රහස්පතීන්දා (12) සවස හත 06 December 2013
ඇත් පැටවා වළෙන් ගොඩට කරුවලගස් වැව, තෙලි වැව, නික වැව වළකට වැටුණු අවුරුදු හතරක පමණ වයසැති ඇත් පැටවකු ගොඩ ගැනීමට කරුවලගස් වැව වනජීවි කාර්යාලය හා පොලීසිය ස 06 December 2013
පැන්නද?වැටුණාද? බුලත්සිංහල කලවැල්ලාවේ පාලමෙන් පෙර දින රාත්‍රී කුඩා ගඟට වැටුණු පුද්ගලයකු සෙවීමට නාවික හමුදා සහය ඉල්ලා ඇතැයි ගැමියෝ කියති. ත් 06 December 2013
පොලිස් වෙස් මුහුණ ගැලවේ මිරිහාන පොලිසියයැයි කියමින් දඹුල්ල කණ්ඩලමේ නාගරික මන්ත්‍රී දිනේෂ් රාජපක්ෂ මහතාගේ නිවස කොල්ල කැමට ආ බව කියන අට දෙනකු පොලිසියට අල 06 December 2013
අද කාලගුණය (දෙසැම්බර් 06) අඩු පීඩන කලාපය දැන් පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී මුලතිව් සිට කි.මි.300 පමන නැගෙනහිර දෙසින් පවතී. එම හේතුවෙන් දිවයිනේ නැගෙනහිර, උතුරු, 06 December 2013
‘කැසිනෝ ඇතුළු සූදු ක්‍රීඩා එපා‘ සාරධර්ම වනසන කැසිනෝ වැනි සියලු සූදු ක්‍රීඩා තවදුරටත් ව්‍යාප්ත නොකිරීමටත් ඒවා නතර කිරීමටත් පියවර ගැනීමෙන් ජනතාවට පමණක් නොව රජයට 05 December 2013
තලංගම පොලිසියේ හතරදෙනා යළි රිමාන්ඩ් විශේෂ කාර්ය බලකායේ හිටපු පොලිස් පරීක්ෂක රොහාන් තුසිත කුමාරසිංහගේ ඝාතනය පිළිබඳ පරීක්ෂණ යටපත් කිරීමට කාන්තාවකගෙන් මුදල් ලබා ගත් 05 December 2013
මැරයෝ පාසලට කඩාවදිති හිඟුරග්ගොඩ ගල්අමුණ මහා විද්‍යාලයයේ ගුරුවරුන් දෙදෙනකුට පාසල් වේලාවේ පහර දුන් බව කියන ටියුෂන් ගුරුවරයකු ඇතුළු සිව් දෙදෙනකු සැකපි 05 December 2013
රන් වළලු දී රෙදි ගන්න බැරි වේ රුපියල් විසිහය ලක්ෂ විසි පන්දහසක් වටිනා නිම නොකළ රත්තරන් මාල තුනක්, වළලූ දහ තුනක් සහ මුදු තුනක් පැලඳ ඉන්දියාවේ මුම්බායි නුවර බ 05 December 2013
වැහිලිහිනි කූඩු කඩා දඩ කති කිලෝ 15ක වැහිලිහිනි කූඩු ළඟ තබා ගත් බවට වරද පිළිගත් දෙදෙනකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් දස දහස බැගින් දඩ නියම 05 December 2013
බිරිය මැරූ සැමියා පෝරකයට ගිනි තබා තම බිරිය මැරු සැමියෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය මරණ දඬුවම නියම කළාය. 2004 ජුලී 07 වැනිදා ගොතට 05 December 2013
ලෙඩුන්ට දෙයියන්ගෙම පිහිටයි බෙහෙත් ඇසුරුම්හි කල් ඉකුත් වීමේ දිනය වෙනස් කරමින් ලේබල් අලවමින් සිටි බව කියන ඖෂධ ආනයනය කරන ආයතනයක සේවකයන් දෙදෙනකු එසේ දින වෙන 05 December 2013
වල් අලි ප්‍රශ්නෙන් උතුරු දුම්රියට කාසිකොටේදී කොට වල් අලි ගැටළුවට නිසි විසදුමක් ඉල්ලා කුරුණෑගල අනුරාධපුර ප්‍රධාන මාර්ගය හා කාසිකොටේ උතුරු දුම්රිය මාර්ග හරස් කරමින් ගම්වාසීහු අද 05 December 2013
අට කෝටියක කිරිපිටි හංගලා සීදූව කොටුගොඩ පාරේ පෞද්ගලික ගබඩාවක සඟවා තිබූ බව කියන කිරිපිටි ග්‍රෑම් 400 පැකට් 257658ක් පාරිභෝගික සේවා අධිකාරිය මගින් අද (5) සොයාගෙන ඇත. 05 December 2013
ඉබේ ගිය ඇංජිමට ලෙඩක් නෑ මාලිගාවත්ත දුම්රිය අංගනයේ සිට රත්මලාන දක්වා රියදුරකු නොමැතිව ධාවනය වූ දුම්රිය එන්ජිමේ කිසිදු කාර්මික දෝෂයක් නැතැයි ඒ සම්බන්ධය 05 December 2013
සැරයන් ඉල්ලන් කයි බීමත්ව සිටි පුද්ගලයකුට ඇප දීම සඳහා කාන්තාවකගෙන් ඇසුර ඉල්ලූ බව කියන පොලිස් සැරයන්වරයකුගේ සේවය අත්හිටවූ බව කළුතර සහකාර පොලිස් අධ 05 December 2013
බස් ගාස්තු සංශෝධන පෙත්සම : නීතිපතිට නොතීසි ජාතික ගමනාගමන මණ්ඩලයෙන් බස් ගාස්තු සංශෝධනය කිරීමට ගත් තීරණය අහෝසි කරන ලෙස ඉල්ලා ලංකා පෞද්ගලි බස් රථ හිමියන්ගේ සංගමය ගොනු කළ පෙත්ස 05 December 2013
චමින්ද කුලරත්නට ලන්ඩන් සුභපැතුම් ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයේ ක්‍රියාශීලී තානාපති නිලධාරියෙකු ලෙස කාගේත් සිත් දිනාගනිමින් සිය සේවා කටයුතු කා 05 December 2013
මැදවචිචිය අයවැයත් විපක්ෂයට මැදවචිචිය ප්‍රාදේශිය සභාවේ අය වැයද අද පරාජයට පත්වීය. උප සභාපති ඇතුළු කිසිවෙක් පක්ෂව ඡන්දය නොදුන්හ. එක් මන්ත්‍රීවරයෙක් 05 December 2013
අලස් ගුණ සමරුවක් ලන්ඩනයේ ඉරිදා කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමයේ මහා බ්‍රිතාන්‍ය ශාඛාව මඟින් අභාවප්‍රාප්ත ආර්.අයි.ටී. අලස් මැතිතුමන්ගේ ගු 05 December 2013
දෙපානම අනතුරේ බ්‍රිග්‍රේඩියර් යළි රිමාන්ඩ් කොට්ටාව බොරැල්ල පාරේ දෙපානම අරලිය උයන ආසන්නයේ හයිලෙවල් මාර්ගයේ කහ ඉර මතදී පාසල් සිසුවියක් අනතුරකට ලක්කළැයි සැකපිට රිමාන්ඩ් 05 December 2013
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026