හොර වීසා මගින් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට උත්සාහ කළ ඉන්දීය ජාතික තරුණයින් හය දෙනකු අත්අඩංගුවට ගත් බව කටුනායක ගුවන්තොටුපළ පොලීසිය කියයි.
මෙරට කර්මාන්ත ශාලාවක සේවයට ආ බව කියන මොවුහු රැඳවුම් නියෝග මත කොළඹ වංචා විමර්ශන ඒකකයේ රඳවාගනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්මම පිටුවහල් කලානම් ඉවරයි දැන් ඉතින් කන්න බොන්න දීලා මාස ගානක් නැත්නම් අවරුදු ගානක් තියාගෙන ඊට පස්සේ පිටුවහල් කරාවි. (දිල්)
වහාම පිටුවහල් කරන්න.ලංකාව කන්නේ ඉන්දියාව.(දිල්)
අග මුල කුමක්ද කියා හොදින් නිරීක්ෂණය කළ යුතුයි නැත්නම් (දිල්)
දෙකට නැමිලා මෙහෙට එන්නේ ඉන්දියානු රහස් ඔත්තු සේවයේ "රෝඕ" කාරයෝද දන්නේ නෑ. (දී)
ඉන්දියානු සහ පකිස්ථානුවන් ලංකාවට පැමිණීමෙන් අපිට කිසිම වාසියක් හෝ සුගතියක් නොමැත . මොවුන් පැමිණ ලංකාවේ හොරෙන් හොර බඩු සහ මත් කුඩු හෝ රන් භාණ්ඩ හොරෙන් පිට කිරීම පමණයි සිදුවන්නේ මොවුන් වෙනුවෙන් විසා ක්‍රමයේ වෙනසක් සිදු කල යුතුමය (දී)
ලංකාවේ ආගමන විගමන නීති වෙනස් වෙන්න ඕනෙද ? (දී)