කතරගම කිරි වෙහෙර අසළ ගැවසෙන කපුවෙකියි කියා ගන්නා පුද්ගලයකු ගජ මුතු දෙකක් විකුණන්නට ගොස් සිටිය දී අද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මුදලාලි වෙසින් සිටි පොලිස් නිලධරයකුට රුපියල් ලක්ෂ 10කට ගජ මුතු දෙක විකිණීමේ ගනුදෙනුව කතා කළ බව කියන ව්‍යාපාරිකයෙක් ද අත්අඩංගුවට ගනු ලැබීය.
කපුවා මොරටුව ලක්ෂපතියේ පදිංචිකරුවෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ගජමුතු ගජරාමෙට . ගජමුතු වටිනාකමක් තියෙනවද ? ඇත් දල කැල්ලක් ඔච්චර වටිනවාද ?(දිල්)
කපුවා කපෝතියි.(දිල්)
බලදරයනි "කපුවා කපෝති" කරන්න.(නදී)
එක්කෝ තක්කඩියෙක් පොලිසියට මොනවා හරි විකුනන්න ගිහින් කොටු වෙනවා. නැත්නම් පොලිස් කාරයෙක් තක්කඩිකුගෙන් අල්ලසක් ගන්න ගිහින් අහුවෙනවා. ඔය දෙක අතරේ වෙනසක් තියෙනවාදැයි හැකිනම් කවුරු හරි අපට පහදා දෙන්න.(නදී)
හොරාගත්ත ගජමුතු නෙමෙයි නම් වික්කාම මොකද වෙන්නෙ. ගජමුතු කියල කෘතිම දෙයක් වික්කත් මොකද. සල්ලිවලට කරන්න දෙයක් නැති කෙනෙක් නෙ මිලදී ගන්නෙ. මම නං හිතන්නෙ නිදන් වලින් ගත්ත කියල සරුව පිත්තල විකුණන ඒවත් අල්ලන්න ඕන නැහැ. පාඩුවක් වෙන්නෙ මිලදී ගන්නා මෝඩයෙකුටනෙ.(නදී)