අන්දරේත් මෙවර හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් සභා ඡන්ද ප්‍රචාරයේ යෙදි සිටි.හම්බන්තොට පල්ලේමල හන්දියේ පිළිරුවේ අන්දරේ නිල්පාට කොඩි දෙකක් අතින් ගෙන සිටී.ගැමියන් පවසනුයේ බොහෝ විට වෙනත් පක්ෂ වල කොඩි ද අන්දරේගේ අතට එන බවයි.අන්දරේ සිංහල රජ වාසලේ කවටයා විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙපෙත්තේම කට්ටිය මෙයාගේ තමා (අ)
කොහොමටත් ලංකාවේ ඡන්ද කියන්නෙත් අන්දරේලා රජ කරන කාලයක්නෙ(දිල්)
අනේ කාලේ වනේ වාසේ කිව්වලු,,,,,!(දිල්)
ගොඩක් අන්දරෙලත් චන්දෙ ඉල්ලනවනේ! (දී)
කොහොමටත් ලංකාවේ දැන් ඡන්දෙ ඉල්ලන අයත්, ඡන්දෙ දෙන අයත්, දෙගොල්ලොම අන්දරේලා නිසා කමක්නැ (දී)
පළාත්සභා හිනාගස්සන්න වෙන්න ඇති (දී)
ජිවත් වන තුරා හැමටම විහිළු කලා.. මැරුණත් නුබේ පිළිමෙත් දැන් විහිළු වෙලා.(නදී)
අද අන්දරේලා එදා අන්දරේට විහිලු කරනවා. කැකිල්ලේ රජු හිටියා නම් මොන අන්දරේ මරාවිද ? (නදී)
අන්දරේට අපහාස කරන්න එපා ඉන්න දේශපාලුවන්ව සමාන කරලා. (නදී)
රිදී කළේ රන් කොතලේ බීපු මට - මේවා දැකල පන පලයන් හිනා මට.(නදී)