ආණ්ඩුවේ ඇතැම් ප්‍රභලයන්ගේ ක්‍රියා කලාපය නිසා ආණ්ඩුවේ සාමාජිකයකු බව ප්‍රසිද්ධියේ පැවසීම ලැජ්ජාවකියි සන්ධාන ඌව පළාත් සභා මන්ත්‍රී මිනිමල් මුණසිංහ මහතා හාලිඇළදී පැවසීය.
‘වරායේ කන්ටේනරයක් විවෘත කළොත් අහුවෙන්නේ එක්කෝ හෙරොයින් එහෙම නැත්නම් එතනෝල්. මෙවැනි වටපිටාවක් යටතේ අවංකව දේශපාලනය කිරීම ප්‍රශ්නයක්.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහතික ඇත්ත. මේක තමා නියම යථාර්තය.(අ)
ඔය හොර කපටි අයට ඔබගේ මනාපේ දෙන්න පෙර හිතන්න. රටේ හොරුන්ට බුලත් දීල වදිනවද. අලියාගේ පිටේ නග්ගල අරිනවද. නැත්නම් හිනි සළුවෙන් හොරුන්ව පුච්චලා නැති කරනවද. (නදී)
මන්ත්‍රී තුමා ,නිර්භීතව පළකරපු සත්‍ය අදහස් ගැන ඔබ තුමාට ස්තුති වන්ත වෙනවා.(නදී)
මෙහෙම හරි කියන්න කොන්දක් පණ තිබීම මේ යුගයේ සැබෑ ආශ්චර්යයක්. ඔබ මේ අශුද්ධ සන්ධානයෙන් ඉවත් වේනම් ඔබ ඇත්තෙන්ම ගරු කටයුතු පුද්ගලයෙක්.(අ)
මන්ත්‍රී කෙනෙක්ට ලැජ්ජා හිතුනමද කොහෙද මේ. මොනා උනත් ඇත්ත කතාව.(දිල්)
ඔබගේ කතාව ඇත්ත. එහෙම නම් ආණ්ඩුවෙන් ඉවත් වෙලා ස්වාදීනව ඡන්දය ඉල්ලලා බලන්න , මේවා ඡන්දය ගන්න කියන උපරවැට්ටි. ඡන්දය දිනුවට පස්සේ මේ ගැන කිසිම කතාවක් නැත. ඔබ හිතන්න එපා අපි කොණ්ඩය බැඳපු චීන්නු කියලා.(නදී)
ඔච්චරම ලජ්ජා නම්, ඇයි සන්ධානෙන් ඡන්දෙ ඉල්ලනේ ?(නදී)
ඔබ තුමා ඌවේ කෙනෙක් වීම ආඩම්බරයක්. දිල්)
ගම වලට ගිහින් මේ ටික නොකීවොත් එන්ට ලැබෙන්නේ නැහැනේ. පණ බේරාගෙන එන්ට පොඩ්ඩක් ඇත්ත කියන්ට වෙනවා.(දිල්)
කොහොමත් දේශපාලකයන්ගේ ලැජ්ජා නහරනේ කපලා තියෙන්නේ.(නදී)