ලේලියට හිරිහැර කිරීමක් ගැන පියා සහ පුතා අතර ඇති වු ගැටුමකදී පුතා පිහි පහරකින් මිය ගිය බවත් පන්නිපිටියේ පදිංචි පියා සැකපිට අත්අඩංගුවට ගනු ලැබු බවත් පොලීසිය කියයි .
ලේලියට හිරිහැර කිරීමක් ගැන පියා සහ පුතා අතර ඇති වු ගැටුමකදී පුතා පිහි පහරකින් මිය ගිය බවත් පන්නිපිටියේ පදිංචි පියා සැකපිට අත්අඩංගුවට ගනු ලැබු බවත් පොලීසිය කියයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන දෙපැත්තක් තියෙනවා.ලේලියට හිරිහැර කලේ පියාද පුතාද ?මොකද ලේලියන්ට බැල්ම දාන මාමන්ඩිලත් ඉන්නවා. (නදී)
පිහියෙන් අනින්න ඇත්තේ මරන්න හිතාගෙන නොවෙයි. ආදරේට.(නදී)
රටට ගිය කල.(නදී)
කරුමක්කාරයෝ......? (නදී)
තාත්තා පුතා මරණ පුතා තාත්තා මරණ අරුම පුදුම රටක් මේ (දී)
අපි නොදන්නා වෙන ප්‍රශ්නයක් තියෙනවා කියලයි මට හිතෙන්නේ (දී)
අන්න නියම තාත්තල හදන්න බැරිනම් ඓහෙම තම කරන්න ඕනා (අ)