පියා (53) සහ පුතා (21) ගමන් ගත් යතුරු පැදියක් මත්තේගොඩදී වෑන් රියක ගැටීමෙන් පියා මිය ගිය බව කහතුඩුව පොලීසිය කියයි.
තුවාල ලැබු පුතා හෝමාගම රෝහලට ඇතුළු කළ බව පොලීසිය සඳහන් කරයි.
පියා (53) සහ පුතා (21) ගමන් ගත් යතුරු පැදියක් මත්තේගොඩදී වෑන් රියක ගැටීමෙන් පියා මිය ගිය බව කහතුඩුව පොලීසිය කියයි.
තුවාල ලැබු පුතා හෝමාගම රෝහලට ඇතුළු කළ බව පොලීසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් අයිරාංගනී, මේක අශුභ කාලයක්. නැත්නම් පුරවැසියෝ මේ අන්දමට අකාලයේ මිය යයිද ? (නදී)
උදේ වැඩට ගිහිල්ලා හවස ගෙදර එනකම් විශ්වාස නැහැ.(දිල්)
පුතේ නුඹ තාත්තට වැඩ පෙන්නනවත් ගියාද? (නදී)
අසුබ කාලයක්ද? (නදී)