ළමා ගායිකා නෙත්මි ෆලාවියාගේ ප්‍රථම ඒකපුද්ගල ගී ප්‍රසංගය පසුගියදා වෙරෝනා නුවර නව සිනමා ශාලාවේදී ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
හාරසියයකට අධික නරඹන්නන්ගෙන් ශාලාව පිරි ඉතිරි ගොස් තිබු අතර එහිදී ඇය පැරණි හා නව ගීත ඉතා දක්ෂ ලෙස ගැයුවාය.
ගායනයට හා නර්තනයට දක්ෂතාවයක් දක්වන නෙත්මි හෙළ මියැසි සංගීත සංසදයෙ හා නෙත්රාංජලි නර්තනායතනයේ සිසුවියකි.
දිල්හානි පතිනිසේකර අගේ මවයි.
වෙරෝනා නුවර චෙන්ත්‍රෝ මිග්ග්‍රාන්ති ආයතනය හා වින්ග් ෆෝ වර්ල්ඩ් ආයතනය ප්‍රසංගය සදහා ප්‍රධාන අනුග්‍රහය දැක්විය. ප්‍රසංගය සදහා පහසුකම් සැළසීම ටියටර් කලා සංසදයෙනි සංවිධානය වෙරෝනා නුවර ග්‍රීන් වේ සංවිධානයෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත වශයෙන්ම කාලෙකට පස්සේ දැක්ක ලස්සනම ලස්සන ඉතා වටිනා ප්‍රසංගයක් ,අඩු පහසුකම් මැද වුවද සැම දේම ඉතාම හොදින් කළමනාකරණය කිරීම අගය කල යුතුය ,,නෙත්මි දියණිය ඔයාට සුභම සුබ අනාගතයකට ආසිරි,....(අ)