ගම්පහ අස්ගිරිය වල්පොළ වෙළද සැලක් කොල්ල කෑමට ආ හොරුන්ගේ වෙඩි පහරින් 18 හැවිරිදි පාසැල් සිසුවෙකු මිය ගිය බව පොලීසිය කියයි.
සිසුවාගේ මවටද සොරුන් පහර දී ඇතත් වෙළඳ සල කොල්ලකෑමට නොහැකි වී ඇත.
ගම්පහ අස්ගිරිය වල්පොළ වෙළද සැලක් කොල්ල කෑමට ආ හොරුන්ගේ වෙඩි පහරින් 18 හැවිරිදි පාසැල් සිසුවෙකු මිය ගිය බව පොලීසිය කියයි.
සිසුවාගේ මවටද සොරුන් පහර දී ඇතත් වෙළඳ සල කොල්ලකෑමට නොහැකි වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් කණගාටුදායක පුවතක් (දිල්)
හොරුන්ට අනක් ගුනක් නැහැ. කොහොම හරි ඕනේ සල්ලි.(නදී)
හොරුන්ට දෙන දඬුවම් ප්‍රමාණවත් නැහැ ඒකයි මේවා වැඩි වෙන්නේ (දිල්)
නිවන් සැප ලැබේවා මතු සංසාරේ මෙවන් අකල් මරණ නොමවේවා (දිල්)
බොහෝ මිනිසුන්ට මිනිස් ජිවිතයක අගය දැනෙන්නේ නැහැ.මොවුන්ට දඩුවම් දිය යුතුයි (දිල්)
මේක පොඩි කඩයක්නේ . මේක කොල්ලකෑව කියන එක ටිකක් විශ්වාස කරන්න අමාරුයි. මෙතැන වේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙන පාටයි. මේ පිළිබඳව සොයා බලන්න (දිල්)
හමුදාවේ හිටපු සෙබළෙක් සම්බන්ද නොවේවායි පතමි.(දිල්)
පුතේ ඔබ දිවි පිදුවේ වැරදි කාලයක මේ රටේ උපන් නිසයි. ඔබ නැවත උපදින්න ගන්ධභ්භ අවස්ථාවේ සිට බලා ඉන්නවා නම් යහපත් පාලනයක් එනතෙක් බලා ඉන්න.(නදී)
අරාබි දඬුවම් දෙන්න ඕනේ (දී)
ඇත්තටම වත්මන් ශ්‍රී ලංකාවේ හෙට දවසේ මොනවද වෙන්නේ කියල හිතාගන්න බැහැ, දිනෙන් දින අපරාධ සීග්‍රයෙන් ඉහල යනවා, වගකිවයුතු පිරිස මුනිවත රකිමින් සැප විඳිනවා, මියගිය සොහොයුරාට නිවන් සුව පතමි. (දී)
දිනේෂ් හොරුන්ට කඩේ ප්‍රමානෙන් වැඩක් නැ. මුලික දේ මුදල් පමණයි. රුපියල් 1500 ටත් මිනිස්සු මරණ අපේ රටේ මේකත් එවැනි දෙයක් වෙන්න පුලුවන්. පව් අහිංසක දරුවාගේ ජීවිතේ.(නදී)
දිනපතා නැතිවන අහිංසක ජිවිත, පාලනයේ ක්‍රමයේ සහ ආරක්ෂක ක්‍රමයේ වැරැද්ද. සියලු දෙනා අතම ආයුධ අද කාලයේ. යුද්දයක් දිනපු රජයට මේවා කරන්නට බැරිද නැතිනම් උවමනාවක් නැද්ද ? (නදී)
මේ සිදුවීම ගොඩාක් සමානයි මගේ එකම සහෝදරයට උන දේට. 2011 ග්‍රීස් යකාගේ සිදුවීම දවස් වල හොරෙක් ඇවිල්ල කියල ප්‍රදේශවාසීන්ගේ උදව්වට ගිහිල්ල වෙඩි වැදිලා ඔහු මෙලොව අතහැරලා ගියා. මගේ අයියා එතකොට ඉගෙනගත්තේ ධර්මරාජේ එකොළහ ශ්‍රේණියේ. සිදුවීම .වෙලා අවුරුදු තුනක් ගත උනත් මිනීමරුවා තවම නිදැල්ලේ. ලංකාවේ නීතිය ගැන කියන්න මම දන්නේ නෑ මේකත් තවත් ඒ වගේ එක සිදුවීමක් පමණයි.(නදී)
කනගාටුයි සොයුර ඔබට නිවන් සුව. (නදී)
ඇයි මේ බොයිලර් කුකුල්ලු වගේ මිනිස්සු මරන්නේ.(නදී)
ලංකාව අපරාධ අතින් අනිත් පැත්තට පෙරළුනත් වගකිව යුතු අය සම්පුර්ණයෙන්ම සිල් අරගෙනනේ ඉන්නේ. ඒ නිසා ඉදිරියටත් සාමාන්‍ය සිවිල් අපි අසරණයි, අනාරක්ෂිතයි කියලා හොදටම දැනෙනවා. මිනීමරුවෝ ටික හෙට අනිද්දා ගෙදර ඒවි. මේ දරුවට නිවන් සුව අත්වේවා...!!! (නදී)
සුනිල් යහම්පත් .කියන දේ හරි ,(දී)
මේ වගේ දේවල් වලට නිසි දඩුවම් දෙන්න ඕනි (දිල්)
එල්ලුම් ගහ ඕනේ වගේ දැන්. එක්කෙනෙක් දෙන්නෙක් ඔකේ ගියාම හරි යයි (අ)
මටත් සුනිල් යහම්පත්ගේ ප්‍රකාශය හරි බව පෙනේ. (අ)