ජාන තාක්ෂණය උපයෝගී කර ගෙන කෙසෙල් මුවෙන් කෙසෙල් පැල නිෂ්පාදනය කිරීමේ ක‍්‍රමය බෝයගනේ වන පර්යේෂණ ආයතනයේ පර්යේෂණ නිලධාරී ඒ එල් එම් සුහ්රි මහතා ගේ මූලිකත්වයෙන් හඳුන්වා දී තිබේ
එක් මුවකින් පැල දහස් ගණනක් වුවද ලබා ගත හැති බව ඔහු කියයි මලයාසියාව සහ වියට්නාමය ඇතුළු රටවල් කිහිපයක පමණක් මේ තාක්ෂණය ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොයා ගැනීම "නව" වූ පලියට මේ දෙස ධනාත්මකව ව බලන්න ඉස්සරවෙලා, මෙයින් සිදුවිය හැකි අවාසි මොනවාදයි සොයා බලන්න ඕනේ. ජාන තාක්ෂනය හරහා උත්පාදනය කරන ශාඛ වලට රෝගයක් බෝවුනොත් එය මැඩ පැවැත්වීම අපහසු වෙන්නේ ඒ ශාඛයේ උත්පාදන හා පැවැත්මේ සාධක මිනිසා විසින් ස්වභාවධර්මයෙන් උදුරා ගෙන කෙසෙල් පැල සම්බන්ධයෙන් අනෙක් රටවල් ලබා ඇති වාසි හා අවාසි මොනවාදැයි අධ්‍යයනය කරලා අදහස් ලිවීම ප්‍රඥාගෝචර බවයි අපගේ හැඟීම.(දිල්)
මෙම සොයාගැනීම අගය කරමි. අපේ බොහෝ දෙනෙක් රෝග හැදුනම බොරු කරලා පැල විකුනනවා. (නදී)
මෙම තාක්ෂණය කෙසෙල් වැනි ශාඛයකට යොදා ගැනීම වාසි වලට වඩා අවාසි ගෙන දෙන්නක් විය හැකි බව දන්නවද? (නදී)
අනුෂා, මොනවද අවාසි ගෙන දෙන්නේ.(නදී)
අනුෂා දන්නා දේ කියන්න අපිටත් දැන ගන්න.(නදී)
වාසි අවාසි වෙන වෙනම දැම්මොත් හොදයි. මගේ අදහස නම් අවාසි වැඩියි.(නදී)
වාසි ආවාසි ගැන හිතනවට වඩා මෙය සොයාගැනීම අතිවිසිස්ටය.(නදී)
උනන්දුවක් දක්වන අයට මේ පිලිබඳ සරල ක්‍රම සහ රසායනික මිශ්‍ර කියල දුන්නොත් හොදයි.(නදී)
ජාන තාක්ෂනය අද ලෝකයේ ඉහල මට්ටමක තියෙනවා. ලංකාවේ කෘෂිකර්මය දියුනු කරන්න පුලුවන්.(නදී)
අන්න වැඩ කාරයෝ. නියම පර්යේෂකයෝ. ඔබට ජයෙන් ජය !(නදී)
ජාන භාවිතයක් තියෙන නිසා ආහාරයට සුදුසුද (දී)
නියමයි නව සොයා ගැනීමක් (දී)
පොල්පැල,කෙසෙල් , ඔර්කිඩ් , බොහෝ කලක සිට මේ ක්‍රමයට ලබාගන්නවා .මෙය මුලින්ම හඳුන්වාදුන්නේ ක්ෂණිකා සන්නස්ගල (හිරිඹුරේගම ) මහත්මියයි (දිල්)