රජරට සිසු 22ක් මාස 12 කට හිරේ 2010 දී මිහින්තලේ රජරට විශ්ව විද්‍යාලයට බලෙන් ඇතුළු වී රජයේ දේපළ වලට හානි කළ සිසුන් 22 කට අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් චන්දිම එදිරි 05 December 2013
ආදී වාසී නායක දඹුලු වෙදගෙදර විවෘත කරයි දඹුල්ල නගරයේ ආයුවේද වෙදගෙදර විවෘත කිරීම අද ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. මෙහිදී වන 05 December 2013
ඉඹුල්පේ අය වැයත් පරදී ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ අය වැය වැඩි ඡන්ද හතරකින් පරාජය විය. විපක්ෂයේ මන්ත්‍රීවරයකුගේ ඡන්දය සමග පක්ෂව ඡන්ද හතරක් ලැබිණි. ව 05 December 2013
ඇඹිලිපිටිය ප්‍රා සභාපතිත් ගෙදර? ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ අය වැය ඡන්දයකින් අද දෙවැනි වරටත් පරාජයට පත් විය. පක්ෂව ඡන්ද හයක් ද, විපක්ෂව ඡන්ද හතක්ද ලැබිණි. හි 05 December 2013
දඹුලු අය වැයට ඇතුලෙන්ම ගැටුම් දඹුල්ල මහ නගර සභා අයවැය කතාව ඉදිරිපත් කිරිමට නගරාධිපති ජාලිය ඕපාත මහතා නැඟී සිටීමත් සමඟ නියෝජ්‍ය නගරාධිපති කුසුම්සිරි ආරියරත්න 05 December 2013
වෙන්නප්පු ප්‍රා රියදුරා අත්අඩංගුවට ඉතාලියේ වෙරෝනා නුවර පදිංචි ලාංකිකයකුගෙන් යුරෝ 2700 (රුපියල් 486000) ක් හා රන් මුදුවක් සොරකම් කළැයි සැකපිට වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ 05 December 2013
ඇඹිලිපිටි ප්‍රා සභාව වටා පොලිස් වළල්ලක් ඇඹිලිපිටිය ප්‍රාදේශිය සභාවේ අය වැය විවාදය පටන් ගැනීමටත් පෙර සියයක පමණ පොලිස් කණ්ඩායමක් රඳවා ඇත. මීට හේතුව කුමක් දැයි නොදන්නා න 05 December 2013
රක්වානේ කන්දක් නාය යයි මහ වැසි සමඟ රක්වාන අලුත්කෑල්ලේ අඩි එකසිය පණහක් පමණ උස කන්දක් නාය යෑමෙන් රක්වාන පොතුපිටිය පාර අවහිර වී ඇත. කන්ද පාමුල නිවසක ද 05 December 2013
ඉබේ දුම්රිය ගියාට රිදුයරුගේත් වැඩ තහනම් මාලිගාවත්ත දුම්රිය අංගනයේ සිට රත්මලානට අද අලුයම ඉබේ දුම්රිය ඇනිජිමක් ධාවනය වීම පිළිබඳව සොයා බැලීමට ත්‍රි පුද්ගල කමිටුවක් පත්කළ 05 December 2013
අද කාලගුණය (දෙසැම්බර් 05) අඩු පීඩන කලාපය දැන් දිවයිනට ගිණිකොන දෙසින් පවතී. එම හේතුවෙන් දිවයිනේ නැගෙනහිර, උතුරු, උතුරුමැද දකුණු සහ ඌව පළාත්වල විටින් විට වැ 05 December 2013
කතුන් දෙදෙනා බසයට බිළි හලාවත මුන්නේශ්වරමේ දී පෞද්ගලික බස්රියකට යටවූ කාන්තාවන් දෙදෙනකු මියගිය බවත් දංකොටුව මුදම්පල දී ත්‍රීරෝද රියදුරකු ඝාතනය කැර ඇත 05 December 2013
දුම්රිය ඇංජිමක් ඉබේ යයි මාලිගාවත්ත දුම්රිය අංගනයේ සිට දුම්රිය ඇංජිමක් රියදුරෙකු නොමැතිව අද අලුයම දෙකට පමණ රත්මලාන තෙක් ධාවනය වු බවත් කිසිවෙකුටවත් අනතුර 05 December 2013
ටෙලර් මැෂිමේ ලක්ෂ 25ක් බහිරවයා ගිලී අම්බලංගොඩ බැංකු ශාඛායක ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක තිබූ රුපියල් විසි පන් ලක්ෂයක් අතුරුදන් වී අතැයි අම්බලංගොඩ පොලිසියට පැමිණ 04 December 2013
යුද්ධය දිනා දුන් කමාන්ඩෝ භටයන්ට උපහාර ත්‍රස්තවාදය පරාජය කිරීමට පැවැති ක්‍රියාන්විත වලදී සක්‍රීය දායකත්වයක් දැක්වූ යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ භටයන් තුන්සි 04 December 2013
හෙල්මටය අතේ හෙල්මටය අතේ දමාගෙන යතුරුපැදිය පදවාගෙන ගිය එළවළු වෙළෙන්දකු මොරවුවේ ලුනාවේ නවතා තිබූ කන්ටේනරයක හැපී මරුමුවට පත්වූ බව පොලිසිය කියය 04 December 2013
වැලිසරින් කිරිපිටි කිලෝ 12000ක් එළියට සඟවා තිබූ බව කියන කිරිපිටි කිලෝ 12000ක් වැලිසර දී අත්අඩංගුවට ගත් බව පාරිභෝගික සේවා අධිකාරිය කියයි. කිරිපිටි මිල වැඩි කරන්නැයි සමාග 04 December 2013
උතුරු පළාත් විපක්ෂ නායකත් රිමාන්ඩ් ඩෙල්ෆ් ප්‍රාදේශීය සභාපති ඩැනියෙල් රෙක්සිත් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට උතුරු පළාත් සභාවේ විපක්ෂ නායක කමලේන්ද්‍රන් හා මිය ගිය ස 04 December 2013
යතුරුපැදිකරු බසයේ රෝද දෙකටම යටවේ මතුගම නගරයේදී බස් රථයක ඉදිරිපස හා පසුපස රෝද දෙකටම හසු වූ යතුරු පැදිකරු මිය ගිය බව පොලිසිය කියයි. මුලින්ම ඔහු ඉදිරිපස රෝදයට හ 04 December 2013
මෝඩයාගේ පාලම අබලන් ( සමන් විජය හෙම්මාතගම සිට ) - මෙ ඔබ දකින්නේ මාවනැල්ල සිට හෙම්මාතගම දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ මෝඩයා පාලම කියන ස්ථානයයි. මෙම පාලම 04 December 2013
කපුවා කපෝති සෙල්ලකතරගම ඝණ දේවාලයට සිතූ පැතූ සම්පත් දෙන බව කියන පහනක් තනා දීමට එහි කපු මහතාගෙන් රුපියල් තිස් ලක්ෂයක් වංචා කළැයි සැකපිට මොරටු 04 December 2013
නා හිමිට ගුරු ප්‍රතිභා සම්මානය ( සමන් විජය හෙම්මාතගම සිට ) - සතර කෝරළයේ උප ප්‍රධාන සංඝනායක හෙම්මාතගම කපුරැක්ක විහාරාධිපති රංදිලිගම ජිනරතන නාහිමියන් ගුරුප් 04 December 2013
අද සිට අයියා මල්ලී වාගේ බොරැල්ල වැලිකඩ බන්ධනාගාරයේ පිට්ටනියේ සංගීත සංදර්ශනයක් අතරතුර දී ගායක සමන් ද සිල්වාට පහර දුන්නැයි සැකපිට අද පොලිසියට භාර වූ දකුණු 04 December 2013
ප්රවෘත්ති සන්දේශය දඹුල්ල ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙර වළේ කඩේ හන්දියේදී පෞද්ගලික බසයක් හා ලොරියක් ගැටීමෙන් තුවාල ලැබු රියදුර 04 December 2013
කුවේට් බණ දෙසැම්බර් 19 - 20 ( නිශාන්ත මහවැව කුවේට් සිට ) - ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ කුවේට් සංස්කෘතික සංගමය එකතුවී පවත්වන සීල ව්‍යාපාරය. 04 December 2013
වත්තල අය-වැයත් ණය වැයක් වේ වත්තල ප්‍රාදේශීය සභාවේ අය - වැය තුනකින් පරාජයට පත්විය. පක්ෂව ඡන්ද 8 ද විපක්ෂව ඡන්ද 11ද ලැබිණි. පාලක පක්ෂයේ උප සභාපති ඇතුළු තිදෙන 04 December 2013
දකුණු පළාත් ඇමැති පොලිසියට බාර වෙයි බොරැල්ල බන්ධනාගාර ක්‍රීඩාංගනයේ සංගීතයක දී ගායක සමන් ද සිල්වාට පහර දුන් බව කියන දකුණු පළාත් සභා අමාත්‍ය බිංදු වීරසිංහ අද වැලිකඩ ප 04 December 2013
අපුර නීතීඥයාට ඇප හෙරොයින් පැකට් තුනක් (මිලිග්‍රෑම් 60ක්) ළග තබා ගත් බව කියන කේ ඒ අමිල උපේක (33) නම් නීතීඥයා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස අනුරාධ 04 December 2013
ඇමෙරිකාව යළිත් රතු එළිය දල්වයි මානවහිමිකම් වග වීම් හා සංහිදියා ක්‍රියාවලිය ගැන රාජපක්ෂ රජය නිසි පියවර නොගතහොත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අන්තර්ජාතික ප 04 December 2013
අට කෝටියක එතනෝල් ඔරුගොඩවත්තෙන් අල්ලයි රුපියල් අටකෝටි විසි ලක්ෂයක් පමණ වටිනා එතනෝල් ස්ප්‍රීතු ලීටර 74000ක් ඔරුගොඩවත්තේ කන්ටේනර අංගනයෙන් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය 04 December 2013
ලංකාවේ ලොකුම පොහොසතා ශි‍්‍ර ලංකාවේ දැනට සිටින ධනවත්ම පුද්ගලයා ධම්මික පෙරේරා (45) බව ලෝ ප්‍රකට ෆෝබ්ස් සගරාව හෙළි කර තිබේ. වාසනාව නිසා නොව ඔහු පොහොසතෙකු 04 December 2013
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026