පේරාදෙණිය පොලීසියේ සැරයන්වරයකු කුලී රථ රියැදුරෙකුගෙන් රුපියල් හාර දහසක අල්ලසක් ඉල්ලා රුපියල් දෙදහසක් ගනිද්දී සැකපිට අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාවේ පරීක්ෂකයන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපැවරිමට මේ අල්ලස ගන්නා ලදැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිඟන්නාගේ පාත්තරේ ට හෙනහුරා පාත්වෙනවා කියන්නේ ඔන්න ඕක ට තමා.(නදී)
ලගදීම උසස් වීමක් ලැබේවි! (නදී)
රථවාහන අංශයේ කොයි පොලිස් නිලදාරියද අල්ලස් ගන්නේ නැත්තේ?(නදී)