දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම හා වැලිපැන්න අතර අද අලුයම 3.55 ට වෑන් රියක් අනතුරට පත් වී යැයි රියදුරකු කළ පැමිණිල්ල අසත්‍යයක් බව පොලීසිය කියයි.
රක්ෂණ වන්දි ගැනීමේ අරමුණින් බොරු පැමිණිල්ලක් කළාදැයි සෙවීමට රියදුරා සහ වෑන් රථය අත්අඩංගුවට ගත් පොලීසිය රක්ෂණ සමාගමට ද මෙය දැනුම් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය අධිවේගී මාර්ගය හදන්න ගිය වියදම කිලෝ මීටරයකට රු. මිලියන 20 කටත් අඩුව තිබියදී මිලියන 58ක් ගියයි කියල බිල් දාන කොටම අපි දැන ගත්තා ඔය පාරේ ගමන් යන අයත් ඒවගේ "බිල්" දාවි කියලා.(නදී)